මගෙ ලේ කෝපය.boiling my blood

anti-terror

Member
Aug 26, 2010
407
57
0
හෙට දවස මම සතුටින් සමාදානයෙන් ගතකිරීමට හිතාගෙන ඉන්නවා. මම දවස් දෙකක් නිවාඩු ගත්තා. මුස්ලිම් මහතුනි තොපිලා මගෙ ලේ කෝප කරන දේවල් මේකේ පොස්‍ට් කරලා. හෙට දවසත් කාබාසින්නා නොකර හිටපියව්.

tomorrow I'm suppose stay peace of mind.. Muslim Gentlemen Don't try to get rape from me posting here useless things next few days. I wanna be holy. But any stupid Motherf## wanna argumentation or anything I'm ready..

ahh guys God Allah called me. He really need to show u guys correct way way. Now I'm his messenger. Not Mohamad...
 
anti-terror

Member
Aug 26, 2010
407
57
0
උඹම මුස්ලින් නමකින් ඇවිත් මොනාහරි දායිද දන්නේ නෑ මොකො මීට කලින් ඔයවගේ වැඩ කිහිපයක්ම වුනා .

මගෙ ඒවගේ වැඩ නෑ ලොක්කා ගහන තැනට තමයි තලන්නේ.. අනික මට තව ID හදන්න උබල‍ට වගේ වෙලාවකුත් නෑ. මගෙ free time එක කැප කරලා තොපිලට මෙව්වා කියන්නේ.....
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
machan mata pehedili naha...mokakda den methana velaa thiyenne.. please explain...

මොනව උනත් එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් ටිකක් බලාගත්තෑකි....
ඇන්ටිටෙරර්.......... උඹේ නිවාඩුවටනම් බඩු හම්බවෙයි පුතේ අනිවා දෙකක් නෑ...
වෙසක් පෝයවෙනුවෙන් සාමකාමීව ඉදපන් පුතා....
 
badyfady

Member
Nov 22, 2010
1,146
198
0
හෙට දවස මම සතුටින් සමාදානයෙන් ගතකිරීමට හිතාගෙන ඉන්නවා. මම දවස් දෙකක් නිවාඩු ගත්තා. මුස්ලිම් මහතුනි තොපිලා මගෙ ලේ කෝප කරන දේවල් මේකේ පොස්‍ට් කරලා. හෙට දවසත් කාබාසින්නා නොකර හිටපියව්.

:lol: pissekda ban uba
 
anti-terror

Member
Aug 26, 2010
407
57
0
මොනව උනත් එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් ටිකක් බලාගත්තෑකි....
ඇන්ටිටෙරර්.......... උඹේ නිවාඩුවටනම් බඩු හම්බවෙයි පුතේ අනිවා දෙකක් නෑ...
වෙසක් පෝයවෙනුවෙන් සාමකාමීව ඉදපන් පුතා....

හා හා මට මොනවා කරන්නද පුතා උබ. දන්නවද ජාතක කථාවක් තියෙනවා. බෝධිසත්වයෝ ලේනෙක්වෙලා ඉපදිලා මුහුද හිදෙනකම් නැට්ට තෙමාගෙන ආවා. පස්සේ නේ එක කරන්න බැරි බැඩක් කියලා තේරුණේ.
සෙල්ලම් ටික බලන්න තියෙන්නේ එළිවෙන ජාමෙටද මචන් හරි හරි ? අපිට දැන් දවල් වරුව. මම හෙට ටිකක් දවල් වෙනකම් නිදා ගන්නවා. සෙල්ලම් පටන් ගත්තහම මට pm එකක් දාපන්කෝ හරි....
 
Last edited:

anti-terror

Member
Aug 26, 2010
407
57
0
මානසික රෝගියා ඉඳා මගෙන් රෙප්+6 උඹ රෙප් එකක් කපපු හින්දා මට හෙට කැම හම්බවෙන්නේ නැලු:P

තෝ ලංකාවේ වේලක්කාලා වේලක් නිකන් ඉදලා නෙට් බිල ගෙවල මට රිපියුටේෂන් දෙන්න ඔනේ නැහැ මල්ලි. ඔක පුළුවන්නම් කාටහරි විකුණලා උබේ දෙමවි පියන්ට වැදගත් දෙයක් කරපියව්.
 
anti-terror

Member
Aug 26, 2010
407
57
0
හෙට දවස මම සතුටින් සමාදානයෙන් ගතකිරීමට හිතාගෙන ඉන්නවා. මම දවස් දෙකක් නිවාඩු ගත්තා. මුස්ලිම් මහතුනි තොපිලා මගෙ ලේ කෝප කරන දේවල් මේකේ පොස්‍ට් කරලා. හෙට දවසත් කාබාසින්නා නොකර හිටපියව්.

:lol: pissekda ban uba

උබ හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. එක‍ට උත්තර දෙන්න කලින්. උබ කියපං බලන්න. පිස්සා කියන වචනය අර්ථකතනය කරන්න උබ දන්නවද? සිංහලෙන් කරලා පෙන්න පංකෝ.... එතකොට උබට බලා‍ගන්න පුළුවන් කවුද පිස්සා කියලා. දෙයක් අබබෝධ කරගෙන ප්‍රශ්නයක් අහන්න මල්ලි. නිකන් පිස්සාවගේ මැදින් පැනලා ආතල් දෙන්නේ නැතුව.
 
sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
උබ හොඳ ප්‍රශ්නයක් මගෙන් ඇහුවේ. එක‍ට උත්තර දෙන්න කලින්. උබ කියපං බලන්න. පිස්සා කියන වචනය අර්ථකතනය කරන්න උබ දන්නවද? සිංහලෙන් කරලා පෙන්න පංකෝ.... එතකොට උබට බලා‍ගන්න පුළුවන් කවුද පිස්සා කියලා. දෙයක් අබබෝධ කරගෙන ප්‍රශ්නයක් අහන්න මල්ලි. නිකන් පිස්සාවගේ මැදින් පැනලා ආතල් දෙන්නේ නැතුව.

ඔන්න පාඩුවෙ හිටහල්ල උඹල දෙන්නම... දැන් අපි අපි මරාගෙන වැඩක් නෑනේ බන්...
උන් ආවොත් අපි බලමු ඒක එතකොට...
උඹ නිවාඩු පාඩුවෙ ඉදහන්... මොකෙක් හරි ආවොත් බලමු මචෝ...
 
anti-terror

Member
Aug 26, 2010
407
57
0
ඔන්න පාඩුවෙ හිටහල්ල උඹල දෙන්නම... දැන් අපි අපි මරාගෙන වැඩක් නෑනේ බන්...
උන් ආවොත් අපි බලමු ඒක එතකොට...
උඹ නිවාඩු පාඩුවෙ ඉදහන්... මොකෙක් හරි ආවොත් බලමු මචෝ...

හරි හරි මචන් මම නිකන් උට කියලා දුන්නා එහෙම තරහක් නෑ.. ස්තූතී අවවාද කරාට...
 
Captain Arjun!!!!!

Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මොනව උනත් එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් ටිකක් බලාගත්තෑකි....
    ඇන්ටිටෙරර්.......... උඹේ නිවාඩුවටනම් බඩු හම්බවෙයි පුතේ අනිවා දෙකක් නෑ...
    වෙසක් පෝයවෙනුවෙන් සාමකාමීව ඉදපන් පුතා....
    :confused:
    machan mata pehedili naha...mokakda den methana velaa thiyenne.. please explain...
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    මචං, නිකන් ලේ කෝප කරගෙන මුස්ලිමුන්ට බැනලා වැඩක් නෑ. මොකෝ මේකෙ බැන්නා කියලා උන් රට දාල යනවැයි? පුලුවන් නම් තමන්ගෙ රට, ජාතිය, ආගම වෙනුවෙන් අනුන්ව දැනුවත් කරන දෙයක් දාපල්ලා. එක එකා බැනගෙන වැඩක් නෑ.

    උඹලා මෙතන බැනගන්න අතරේ අරුන් 20 අවුරුදු ප්ලෑන් ගහලා ඒවා ක්‍රියාත්මක කරනවා. උන්ගේ පොලිටික්කොත් සිංහල උන් වගේ කට පු* වහගෙන ඉන්නෙ නැතුව බැහැල වැඩ.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    මචං, නිකන් ලේ කෝප කරගෙන මුස්ලිමුන්ට බැනලා වැඩක් නෑ. මොකෝ මේකෙ බැන්නා කියලා උන් රට දාල යනවැයි? පුලුවන් නම් තමන්ගෙ රට, ජාතිය, ආගම වෙනුවෙන් අනුන්ව දැනුවත් කරන දෙයක් දාපල්ලා. එක එකා බැනගෙන වැඩක් නෑ.

    උඹලා මෙතන බැනගන්න අතරේ අරුන් 20 අවුරුදු ප්ලෑන් ගහලා ඒවා ක්‍රියාත්මක කරනවා. උන්ගේ පොලිටික්කොත් සිංහල උන් වගේ කට පු* වහගෙන ඉන්නෙ නැතුව බැහැල වැඩ.
    :yes:me thiyenne kalpana karanna deyak...palamuva api apiva hadagamu...:)