මගෙ වයසෙ කෙල්ලො

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    හැන්ඩියට ඇදලා ගෑනු ගමන් යනකොට අරගන්න බෑග් (පොත් බෑග් නෙමෙ) මුන් park වල කොල්ලොත් එක්ක මට දැන් අපෙ ගමේම 7ක් මාට්ටු.ඒකට මම තීන්ත ගානවා.නැත්තන් computer එක ලග. මුන්ගෙ ගෙවල් වල උනුත් දන්නවා. room අදිනවත් ඇති.
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    ඒකට හේතුව හරිම සරලයි බං. අපේ වයසෙ කෙල්ලො ආශ්‍රය කරන්නෙ අපිට වඩා වැඩිමහල් අයියලාව. එතකොට ඒ කෙල්ලොන්ගෙ Mindset එක ඒ අයියලාගෙ Mindset එකේ Level එකටම Mature වෙනවා. ඒත් අපේ වයසෙ කොල්ලො වැඩිපුර ආශ්‍රය කරන්නෙ අපේ වයසෙම යාළුවෝ. එහෙමත් නැත්තං උඹ, මම වගේ කට්ටිය නම් තනියෙම ඉන්න ගමන් Computer එක විතරක් වැඩිපුර පාවිච්චි කරනවා. ඒ හින්දා අපේ වයසෙ කොල්ලොන්ගෙ Mindset එක අපේ වයසෙම කෙල්ලොන්ගෙ Mindset එකට වඩා ගොඩක් ලාමකයි. ඒකට කාටවත් වැරැද්දක් කියන්නත් බෑ. ඒක තමා ලෝක ස්වභාවය. අපේ වයසෙ කෙල්ලො @Ridunapm ඉන්ද්‍රජිත් ගමගේ වගේ කට්ටියත් ආශ්‍රය කරනවනෙ බං. එතකොට අපේ වයසෙ සමහර කෙල්ලොන්ගෙ Mindset එක ඉන්ද්‍රජිත් ගෙ Mindset එක තරමටම Mature වෙලා තියෙන්නේ.

    Edit - අපේ වයසෙ කෙල්ලො කිව්වෙ 2000 න් පස්සෙ කෙල්ලො
     
    Last edited:

    maths GIF

    උඹත් රොයිටර් වාර්තාකරුවෙක් වගේ නේ.. ගමේ ගැනු පිටිපස්සෙන් යන්නේ මොකද උඹ??
    පේනවනෙ
    ------ Post added on Aug 11, 2022 at 8:08 PM

    Ubath eliyata bahala kellek hoyaganinko meke adanne nathuwa.
    Well Done Wow GIF by The Swoon

    ------ Post added on Aug 11, 2022 at 8:08 PM
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    අපේ වයසෙ කෙල්ලො @Ridunapm ඉන්ද්‍රජිත් ගමගේ වගේ කට්ටියත් ආශ්‍රය කරනවනෙ බං.
    උගෙ පොයි විශ්වාස කරන උනුත් මේකෙ ඉන්නව කියලා අදයි දැනගත්තෙ :lol::lol:
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    හැන්ඩියට ඇදලා ගෑනු ගමන් යනකොට අරගන්න බෑග් (පොත් බෑග් නෙමෙ) මුන් park වල කොල්ලොත් එක්ක මට දැන් අපෙ ගමේම 7ක් මාට්ටු.ඒකට මම තීන්ත ගානවා.නැත්තන් computer එක ලග. මුන්ගෙ ගෙවල් වල උනුත් දන්නවා. room අදිනවත් ඇති.
    උඹෙ වයසයි, ගමයි නොදැන හරියටම උත්තර දෙන්න බෑ. හැබැයි 20 ට වැඩි නම්, A road එකකට අ‍ැවිදගෙන යන්න පුළුවන් දුරක තියෙන ගමක් නම් ඕකෙ මැජික් එක මොකක්ද බං? උවමනාව ‍තියෙන එකෙක් එකියක් 20 ක් වෙලත් room ගිහින් නැත්නම් සිරාවටම ලැජ්ජා වෙන්න එපැයි. පාක් යන එක නම් ඉතින් O/Level කාලෙ වැඩක්නෙ.
     
    • Like
    • Wow
    Reactions: HmNRazor and Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උඹෙ වයසයි, ගමයි නොදැන හරියටම උත්තර දෙන්න බෑ. හැබැයි 20 ට වැඩි නම්, A road එකකට අ‍ැවිදගෙන යන්න පුළුවන් දුරක තියෙන ගමක් නම් ඕකෙ මැජික් එක මොකක්ද බං? උවමනාව ‍තියෙන එකෙක් එකියක් 20 ක් වෙලත් room ගිහින් නැත්නම් සිරාවටම ලැජ්ජා වෙන්න එපැයි. පාක් යන එක නම් ඉතින් O/Level කාලෙ වැඩක්නෙ.
    අඩෙ මම තාම අතින් තියා talk කරලවත් නෑ
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    ඒකට හේතුව හරිම සරලයි බං. අපේ වයසෙ කෙල්ලො ආශ්‍රය කරන්නෙ අපිට වඩා වැඩිමහල් අයියලාව. එතකොට ඒ කෙල්ලොන්ගෙ Mindset එක ඒ අයියලාගෙ Mindset එකේ Level එකටම Mature වෙනවා. ඒත් අපේ වයසෙ කොල්ලො වැඩිපුර ආශ්‍රය කරන්නෙ අපේ වයසෙම යාළුවෝ. එහෙමත් නැත්තං උඹ, මම වගේ කට්ටිය නම් තනියෙම ඉන්න ගමන් Computer එක විතරක් වැඩිපුර පාවිච්චි කරනවා. ඒ හින්දා අපේ වයසෙ කොල්ලොන්ගෙ Mindset එක අපේ වයසෙම කෙල්ලොන්ගෙ Mindset එකට වඩා ගොඩක් ලාමකයි. ඒකට කාටවත් වැරැද්දක් කියන්නත් බෑ. ඒක තමා ලෝක ස්වභාවය. අපේ වයසෙ කෙල්ලො @Ridunapm ඉන්ද්‍රජිත් ගමගේ වගේ කට්ටියත් ආශ්‍රය කරනවනෙ බං. එතකොට අපේ වයසෙ සමහර කෙල්ලොන්ගෙ Mindset එක ඉන්ද්‍රජිත් ගෙ Mindset එක තරමටම Mature වෙලා තියෙන්නේ.
    එ‍්කනෙ බං මම දැන් 2000 න් පස්සෙ කෙල්ලො විතරක් අ‍‍ාශ්‍රය කරන්නෙ. ඔය කියන maturity කේස් එක නැහැ. අනික සීරියස් ලව් ඉලව් නැත්නම් ඔය mindset එකයි, අනිත් බයිලායි එච්චර අදාළ නෑ. කවුරු කවුරුත් අවශ්‍යතාව ඉටු කර ගන්න එකනෙ කරන්නෙ. වෙනසකට තියෙන්නෙ 2000 න් පස්සෙ කෙල්ලො ඕක පිළිගන්න, භාර ගන්න අ‍ැඹරෙන්නෙ නෑ. 👍
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    විස්තර කොරන්න
    Grub command 1k
    උඹෙ වයසයි, ගමයි නොදැන හරියටම උත්තර දෙන්න බෑ. හැබැයි 20 ට වැඩි නම්, A road එකකට අ‍ැවිදගෙන යන්න පුළුවන් දුරක තියෙන ගමක් නම් ඕකෙ මැජික් එක මොකක්ද බං? උවමනාව ‍තියෙන එකෙක් එකියක් 20 ක් වෙලත් room ගිහින් නැත්නම් සිරාවටම ලැජ්ජා වෙන්න එපැයි. පාක් යන එක නම් ඉතින් O/Level කාලෙ වැඩක්නෙ.
    හැමෝටම එච්චර නිදහසක් ගෙදරින් ලැබෙන්නෑ බං
     
    Ridunapm

    Well-known member
  • Jun 22, 2022
    2,005
    2,673
    113
    Grub command 1k

    හැමෝටම එච්චර නිදහසක් ගෙදරින් ලැබෙන්නෑ බං
    20 පහු වෙලත්? මොන මඟුලක්ද ඕයි. එහෙනම් ඉතින් ගෙදරත් එක්කම විසඳගනින්. 🤣 ඉස්කෝලෙ කාලෙ ඉගෙන ගන්න ඕන කියන එක හරියට හරි. හැබැයි A/L එහෙම කරාට පස්සෙත් ගෙදරින් අරකට මේකට නීති දානවා සිරාවටම කරුමයක්.

    කවදා හරි තමන් දෙමව්පියො වෙච්ච කාලෙක වත් ඕවා තේරුම් අරන් කටයුතු කරපන්. නීති වැඩි තැන තමයි ප්‍රශ්න සේරම අ‍ැති වෙන්නෙ. 👍
     
    • Sad
    Reactions: Hecker

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    A/L එහෙම කරාට පස්සෙත් ගෙදරින් අරකට මේකට නීති දානවා සිරාවටම කරුමය
    ප්‍රායෝගික නෑ අපෙ ගෙදරින් කිව්වට කෙල්ලෙක් හිටියට අවුලක් නෑ කියලා 4n එක බලන් හිනා උනොත් කෙල්ලෙක් ලයින් නේද කියලා අහනවා
     
    • Haha
    Reactions: kevin_levin

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    20 පහු වෙලත්? මොන මඟුලක්ද ඕයි. එහෙනම් ඉතින් ගෙදරත් එක්කම විසඳගනින්. 🤣 ඉස්කෝලෙ කාලෙ ඉගෙන ගන්න ඕන කියන එක හරියට හරි. හැබැයි A/L එහෙම කරාට පස්සෙත් ගෙදරින් අරකට මේකට නීති දානවා සිරාවටම කරුමයක්.
    25-30 නෙමෙයි 50 පහුවුනත්😑 වෙනවා
    කවදා හරි තමන් දෙමව්පියො වෙච්ච කාලෙක වත් ඕවා තේරුම් අරන් කටයුතු කරපන්. නීති වැඩි තැන තමයි ප්‍රශ්න සේරම අ‍ැති වෙන්නෙ. 👍
    උබ හරි ඒත් මිනිස්සු කැමති නෑ තමන්ට ඒ වයසෙදි නොතිබුණු දේවල් ලමයින්ට ලැබෙනවට. ළමයි අයිති දෙමව්පියන්ටය කියන්නේ 😑 මට හිතෙන්නේ ගොඩක් අය ළමයි හදන්නෙ ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට