මගෙ වාහනය Rent එකට දෙන්න යන්නෙ.

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,859
    8,197
    113
    Kotahena
    1. GPS :yes:
    2. Another hidden GPS with dedicated battery.
    3. Company එකක් register කරපන්.
    වහනේ ඉස්සුවොත් උඹ GPS location එක හොයාගෙන ගිහින් policeyata කිව්වත් උං arrest කරන්නේ නෑ.
    උබට ම තමයී තග දාලා ඌ ව confess කරවන්න වෙන්නෙ.