මගෙ සමුගැනීම.......

sihina_lahiru

Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    සුබ උදෑසනක් ඔයාල කාටත් ...කාලෙකට පස්සෙ තමයි මම ආයෙ මේ සයිට් එකෙ ඇක්ටිව් උනෙ...එත් නැවත වරක් මට දිගු හෝ කෙටි කාලයකට නිහඩ වෙන්න වෙනවා..මොකද මම දැන් වැඩ කරන ස්තානයෙන් අයින් වෙන නිසා...මට කොම්පියුටර් නෑ කියලා මගෙ පරන යාලුවො නම් දන්නවා.දැන්නම් මෙ ත්‍රෙඩ් එකෙන් පස්සෙ කවෘත් දන්නවා..මම මගෙ සියලුම නිර්මාන කරන්නෙ යාලුවෙක්ගෙ,වැඩ කරන ස්තානයෙන්..නමුත් මගෙ නව ‍රැකියා ස්තානයේ අන්තර්ජාල පහසුකම නැති නිසා මට එන්න වෙන්නෙ නැහැ..එත් හැමදාටම නෙවි,මම බලපොරොත්තු වෙනවා ඉදිරියෙදි පරිගනකයක් මිලදී ගන්න,අන්තර්ජාල සම්බන්දතාවයක් සමග..එතකම් දිගු නිහැඩියක් තියෙවි මගෙන්..මට දැන් පරිගනකයක් අවශ්යතාවය තියෙනවා මගෙ ග්ර්පික් සහ ත්‍රිඩි සහ අනෙකුත් වීඩියො වැඩ ශඩහා මම ලගඩිම මිලදී ගන්නව..එහෙනම් පසුව හමුවෙමු..මට ක්ම්න්ට්ස් දාලා මාව දිරිමත් කරපු කාටත් බොහොම ස්තුතියි ..එහෙනම් ජය.....
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    goodbye-and-goodluck-800x600.jpg
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    ලහිරු මචන් උඹ ගොඩක් කාලෙකින්...;)
    දකින්නත් ආසයි..
    මම එලකිරියට අපු දවස වල ඉඳලම මගේ හොඳම ෆිට් ක්...
    කොහොමහරි ඉක්මනටම අයෙත් එලකිරියට එන්න බලන්න ...
    අලුත් රැකියාවට සුභ පැතුම් මචන්...
    ජය ශ්‍රී !!!:D
     

    sihina_lahiru

    Well-known member
  • Dec 6, 2008
    16,006
    382
    83
    35
    **මාතර**____
    ලහිරු මචන් උඹ ගොඩක් කාලෙකින්...;)
    දකින්නත් ආසයි..
    මම එලකිරියට අපු දවස වල ඉඳලම මගේ හොඳම ෆිට් ක්...
    කොහොමහරි ඉක්මනටම අයෙත් එලකිරියට එන්න බලන්න ...
    අලුත් රැකියාවට සුභ පැතුම් මචන්...
    ජය ශ්‍රී !!!:D
    aniwa brother...ubath mage fit 1 hoda..mama try karanwa mage uparimen........