මගෙ සිහිනය මට දකින්න
ඉඩ හරින්න
මගෙ සිහිනෙන් මා මුදන්න
ලං නොවන්න.......//
සදැස්විදා මොණරැ නටති මේඝ වළා පාවේ
වළා වැලෙන් ගෙලේ වැටේ මලිතිය මල් මාලේ
සහ ගුම්බිගු පේලි සැදි නගත මධුර නාදේ
මල්ගොමු තුල නිල් පළු දල යහන් නිබඳ සෑදේ......
මගේ සිහනය............
ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
සුරත් සහන් එළි දැල්වෙ දෙනුවන් මිණිපානේ
ලඹ තුන්සපු දුනුකේ මැද පිපුනු එකම යායේ
ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිලැල් සඳ පානේ...........
මගෙ සිහිනය......