උබට කවදා හරි එයාව හම්බවෙන්න කියල මන් විශ් කරනව



ayyo salli #" mekanam serious :#


adenawa oiiiiiiiiiii............
ubata aniwa meet wai.........![]()




උඹේ අත්දැකීමක් කියල කිව්වහම පුදුමත් හිතෙනව බන්
දුකයි
උඹට එයාව ඉක්මනටම හම්බවෙයි බන්
අන්තිම පේලියෙන් කියල තියෙන්නෙ මොකක්ද කියල මට තේරුනෙනැහැ
උඹට එයා ගැන ආදරයක් ඇති උනාද





machan,,,,,
ubata e kellawa meet weiiiii...................


pissu hadenaawa![]()




මචන් මාරම ලස්සනයි බන්
මාර දුකහිතෙනවා
උබට එයාව කවදාහරි හම්බවෙන්න කියලා ප්‍රර්ථනා කරනවා
රෙප් දෙන්න බැලූ බන්



බුදු අම්මේ ඒක කියවන්න නිවාඩුවක් දාන්න එපැයි බං................![]()






ගොඩක් දුක හිතෙනවා
එයාව ඉක්මනටම හම්බවෙන්න කියල මම ප්‍රාර්තනා කරනවා![]()



ඇත්තටම උබට උන සීන් එක්කද සහෝ ....


ලස්සනයි,,, මේ ලෝකේ අපි හිතන තරම් ලොකු නැහැ, කවදා හෝ ඇයව හමුවේවි
![]()



Godak sanwedi katawak
rep+++


Aththatama sad story 1k bro. Ithin ubata puluwanne rathu nandalage gedara gihin e kellagana wisthara hoyaganna ganna machan. Unge anith kattiye thama athine... Ubata aniwa ekiwa hamba wei..One udauwak one nam PM karapan..Mata puluwan widiyata udau karannam ekiwa hoyaganna...



sira lassanai macho....


Ikmaninma ubata eyawa hamba wenna kiyala pathanawa mama...![]()



sooooooo sad machan
![]()




මාරම ලස්සනයි අය්යේ..
පට්ට.
ai ban mehema wenne..... matanam adenawa..........




අනෙ මන්දා බන්
මෙවා දකිද්දි තනි ඇහෙන් නෙමෙයි මුලු සර්වංගෙන්ම් ඇඩෙන්නෙ
හැමදාමත් වගෙම අදත් ලස්සනට ලියාලා තියෙනවා
කොහොම උනත් තවා එක සැරයක් හො එයාව මුන ගැහෙන්න ලැබෙන්න කියලා මම ප්රාර්ට්නා කරනවා
රෙපය නම් දෙන්න වෙන්නෙ නැලු
ජයවේවා!![]()




පට්ට කාතාව මචන් මමත් කන්තලේ හිටියා කාලක් නියම පරිසරය වැවෙන් නාගෙන කොවිලටත් ගිහින් වෙළ මැද්දෙන් ගිහින් ගෙදර යන්නනෙ මසයක් විතර හිටියා.කොච්චර කර උනත් ලස්සන සුදු කෙල්ලො ඉන්නවාඋබ හොදට ලියලා තියනවා වැව ගැන කියද්දි මට එහෙ ගිය කලෙ මතක් උනා.
![]()





+Rep


greatt ban







sanvedi lassana kathawak
digatama liyanna
suba pathanawa


උඹට එයාව ඉක්මනටම හම්බවෙයි බන්....




Sira ෆට්ට කනාව අයියා.... ඒලකිරි.ෙකාම්... ෙම් වෙග් සීන් වලට ෙබාක්ෙකන්ම සප් 1 අෙපන්. ෙමාකද අපි ඒ කාෙල ඉදන්ම සිංගල්ෙන... සුපිරි වැඩක්..![]()
aha, ela machan story eka..............
niyama kathawa machanadenawa
man hithuwe ube kathawa kiyala
niyama wadak![]()






me punchi rate kawada harii ayawa hambaweiii baya wenna apa kollooo ....



ලස්සනට ගැළපුන සංවේදී නිර්මාණයක්![]()


parana thread ekak neda bro
bt mara lassanai![]()



lassanai aiye![]()


මම කාලෙකින් කියවපු මාරම සන්වෙදි කතවක්
මම හිතුවෙ මෙක උබෙ නිර්මානයක් කියලායි
එත් මෙ ඈත්ත කතාවක්නෙ
උබට මෙ කෙල්ලව හම්බවෙයි අනිවා
මෙච්චර ලස්සනට ලියපු කතාවට රෙප් දුන්නත් හිතට හරි මදි වගෙ
කොහොම උනත් රෙප්++


pussu bump wenawa... film ekak baluwa wage machan...


මාරම සංවේදි කතවක් මචන්...
මට ගොඩාක් දුක හිතුනා මේක කියවනකොට......






niyamai kolla anith katha wagema mekath fatta kathawak...as walata kadulu awa.. uba niyama dakshayek digatama me wage liyanna wasanawa labenna kiyala pathanawa... ubata ara kellawa kawada hari hamba wenawa machan uba hithannewath nathi welawaka...parissamen inna..eya gana nitharama hoyala balanna... rep+



ලස්සන කතාවක් බන් දුක හිතේනවා


උඹ මාර පවු බන්



