අනේ ශි්රයානි, මට දරාගන්ඩ බැරි මගෙ කාරෙකටම යට වෙලා ඔයාගෙ මහත්තයා මැරුණට. මං තුන් හිතකින් වත් හිතල කරපු දෙයක් නෙමෙයි ශි්රයානි ඒක.’
අනෝමා, ශි්රයානි වැළඳ ගනිමින් කීවේ දෑසින් කඳුළු උතුරුවමිනි.
‘මම ඔයා එක්ක තරහා නෑ අනෝමා. මම දන්නවා ඔයා හැම දෙයක් ම කරන්නෙ මගෙ යහපතට කියල.’ ශ්රීයානි, අනෝමාගේ පිට අතගාමින් කීවාය.