මගෙ love 1

gampaha lena

Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    mama yanawa ban ...... mata wedi welawak enna amarui ... mama tikak taniyama kalpana karanam ................................

    mata terenne mchn pus aiya sira kolla katiyatama tnxxx.. mama meka buk mark karagnnam.... bye machnla .... ubla kata krana 1 nam loku deyak ban mama ynawaa

    tnxx
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    machn මම වගෙ නෙමෙ ඒකි..... අසාමනය් විදියත තරහ යනව... මම පොදු දෙවල් වලට යන්වා. එකි මගෙ නිදහස අඩු කරනව බන්... දානෙ ගෙදරක.. ඉස්කොලෙ වෑඩ.......

    අපි රන්ද්ඩ් වෙනව... ම්ගෙ හිතෙ තිබුනු කෙමෙත්ත අඩු වෙනව.... එකයි උනෙ බන්...

    machan kellanta wenwena hithunama hethu hada gannawa .ekata apata karanna deyak nea e welawata monawa kalth weradiyata thami penne .

    yaluwa oyama thamai thiranayak ganna one ea kella aththatama adaraya karanawada kiyala oya dannawa athi ehema adaraya nea kiyala denenawanam passen yanaeke therumak nea .

    oya kellata kochchara adaraya kalath wedak nea kella umbata adare neathnam,
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    සිරාවටම කියන්නේ මං මේක
    උඔ ඒකිව පොඩ්ඩක්වත් තේරුම් ගන්න උත්සහ කරලා නෑ
    ඒකි උඔට සිරාවටම ලවු
    ආය ඒකේ දෙකක් නෑ
    ඕක නැති කරගෙන ආය උඔ සිරා ලවක් හොයන්නත් එපා

    මං උඔට කියන්නම් දෙයක්
    මටත් මචන් අම්බානෙක තරහා යනවා
    උඔ ඔය කියන ටයිප් එකේම තමයි මාත්
    ටින් ගාලා ලේ කෝප වෙන ගතිය මටත් තියෙනවා
    අනික ඔය වගේ හේතු වලටම තමයි මටත් තරහා යන්නේ
    ඒ උනාට මගේ ඒ දේවල් පූසි හොදචටම තේරුම් අරන් ඉන්නේ
    එයා මට එක සැරයයි එපා කියලා කියන්නේ දේකට
    නැතිනම්
    හිතාගනින්.....
    මාත් එයා එක පාරක් එපා කිව්ව දෙයක් ආය කවදාවත් කරන්න පෙලඹෙන්නෑ
    අනික අපි දෙන්නට දෙන්නා අනිත් කෙනා කියන දේට ඇහුම්කන් දෙනවා

    නිදහස නැති කරනවා කියලා කියන්න එපා
    මොකද බැඳීමක් ඇති කරගත්තම අපිට කොහොමත් නිදහස ටිකක් නැති වෙනවා
    කෙල්ල අකමැතිනම් අපිට ඒ දේවල් නොකර ඉන්න වෙනවා
    ඒ එයාට ඇත්තටම ආදරෙයිනම් අපිත්
    උඔට එයා කියන්න කියන්න එයා එපා කියනදේම උඔ කරනවනම්
    උඔ උඔ ගැනම හිතලා බලපන්
    අනික සේරම වැරදි එයා පිට පටවන්න එපා
    ඒ කෙල්ල යමක් උඔට එපා කියන්නේ උඔට තියෙන ආදරේට
    නැතිනම් ඉරිසියාවට එහෙම නෙමෙයි

    අනිත් එක
    කෙල්ලව කසාද බදිනකල් එයාගේ කිසිම නෑයෙක් විෂාවාස කරන්න එපා පොඩ්ඩක්වත්
    ඒකනම් වෙන්නම ඕනි
    නැතිනම් කෙලවෙනවාමයි
    ඒක අනිවා

    machn mama aye akita kata karanawa
    ake mage kella.. kochchara adreda mata/////////////// weradi hadagannwa,..... adren ennwa
     
    aya mata mara adarei ban banin gyama baninawa... eth mara adrei ... kwadawat mata bou kiyla ne.. mama dnnawa,..... eye anda anda qwa mawa elawanna epa kiyla... mata adre karann epa. ath maata oyat akka enn denn qwa .... mama benna hndatama
     
    roshancs05

    Member
    Dec 13, 2008
    5,354
    750
    0
    Mars
    machn mama aye akita kata karanawa
    ake mage kella.. kochchara adreda mata/////////////// weradi hadagannwa,..... adren ennwa
    ඇති දැන්වත් මොලේ ඇති තීරණයක් ගත්තා උඹ.
    අදින් පස්සේ වත් හොඳට කල්පනා කරලා වැඩ කරපන්,කෙල්ලත් එක්ක ආදරෙන් හිටපන් හැමවෙලේම.ප්‍රශ්ණයක් ආවාම දෙන්නා කතා කරලා විසඳගනින් මෝඩ තීරණ ගන්න යන්නේ නැතුව.
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    machnla mama yanawa...... pusoooooooo mama ynawa ekamnta wistare dannamm......

    leni set unot damu api partiyak
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    ඇති දැන්වත් මොලේ ඇති තීරණයක් ගත්තා උඹ.
    අදින් පස්සේ වත් හොඳට කල්පනා කරලා වැඩ කරපන්,කෙල්ලත් එක්ක ආදරෙන් හිටපන් හැමවෙලේම.ප්‍රශ්ණයක් ආවාම දෙන්නා කතා කරලා විසඳගනින් මෝඩ තීරණ ගන්න යන්නේ නැතුව.

    adoooooooo ela ela ... me mama podi 1kek wayasa 18i oyala aiyala wenna atinee tnxx aiyala
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    aya mata mara adarei ban banin gyama baninawa... eth mara adrei ... kwadawat mata bou kiyla ne.. mama dnnawa,..... eye anda anda qwa mawa elawanna epa kiyla... mata adre karann epa. ath maata oyat akka enn denn qwa .... mama benna hndatama

    oya widiyata kenthiyana kello innawa e unata e kella sirawatama umbata adarei ,neathi karaganna epa anik aya kiyanadewal wedak nea machan thamangie hitha kiyana dea ahapan ,aththatama adaraya karanana kello dala giyama aye sirawatma love karana kello hambawenne nea machan kellawa therum eran love eka patan ganin .aye me wage weradi sidu nowenna weda karapan
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    machn mama aye akita kata karanawa
    ake mage kella.. kochchara adreda mata/////////////// weradi hadagannwa,..... adren ennwa
    ඒක තමයි වෙන්න ඕනි
    රන්ඩු වෙන්න එපා බං
    කෙල්ල එපා කියන ඒවා නොකර හිටු දැන් ඉදන්වත්
    උඔ ඒකිගේ පණ
    ආය දෙකක් නෑ
    වෙන් වෙන තරනට වැඩ සිද්ද කරගන්න එපා
    එයා ඉවසන්නැතිනම් උඔ ඉවසපන්
    එතකොට එයාටත් තේරෙනවා
    අනිවා කෙල්ල කියන දේ අහපන්
    ආතල් ඉවරයි කෙල්ලෙක්ගේ පණ උනාම:yes::yes::yes::yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    oya widiyata kenthiyana kello innawa e unata e kella sirawatama umbata adarei ,neathi karaganna epa anik aya kiyanadewal wedak nea machan thamangie hitha kiyana dea ahapan ,aththatama adaraya karanana kello dala giyama aye sirawatma love karana kello hambawenne nea machan kellawa therum eran love eka patan ganin .aye me wage weradi sidu nowenna weda karapan
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඒක තමයි වෙන්න ඕනි
    රන්ඩු වෙන්න එපා බං
    කෙල්ල එපා කියන ඒවා නොකර හිටු දැන් ඉදන්වත්
    උඔ ඒකිගේ පණ
    ආය දෙකක් නෑ
    වෙන් වෙන තරනට වැඩ සිද්ද කරගන්න එපා
    එයා ඉවසන්නැතිනම් උඔ ඉවසපන්
    එතකොට එයාටත් තේරෙනවා
    අනිවා කෙල්ල කියන දේ අහපන්
    ආතල් ඉවරයි කෙල්ලෙක්ගේ පණ උනාම:yes::yes::yes::yes:

    ඔව් ඉතින් ඔබ කොට කලිසම ගහගෙන පුසී පැටියට පාන් ඇද ඇද හිටපන් ! හරි experiance තියන එකා !:lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    sira kolla

    Member
    Sep 15, 2011
    620
    106
    0
    ඒක තමයි වෙන්න ඕනි
    රන්ඩු වෙන්න එපා බං
    කෙල්ල එපා කියන ඒවා නොකර හිටු දැන් ඉදන්වත්
    උඔ ඒකිගේ පණ
    ආය දෙකක් නෑ
    වෙන් වෙන තරනට වැඩ සිද්ද කරගන්න එපා
    එයා ඉවසන්නැතිනම් උඔ ඉවසපන්
    එතකොට එයාටත් තේරෙනවා
    අනිවා කෙල්ල කියන දේ අහපන්
    ආතල් ඉවරයි කෙල්ලෙක්ගේ පණ උනාම:yes::yes::yes::yes:

    :yes::yes::yes::yes::yes:
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ඒක තමයි වෙන්න ඕනි
    රන්ඩු වෙන්න එපා බං
    කෙල්ල එපා කියන ඒවා නොකර හිටු දැන් ඉදන්වත්

    උඔ ඒකිගේ පණ
    ආය දෙකක් නෑ
    වෙන් වෙන තරනට වැඩ සිද්ද කරගන්න එපා
    එයා ඉවසන්නැතිනම් උඔ ඉවසපන්
    එතකොට එයාටත් තේරෙනවා
    අනිවා කෙල්ල කියන දේ අහපන්
    ආතල් ඉවරයි කෙල්ලෙක්ගේ පණ උනාම:yes::yes::yes::yes:

    kella umba asama dewal epa kiwoth,umbe jeewithema wela tiyena dewal,
    ex:umba music walata pattta asai,but kella epa kiynwa
     
    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    සිරාවටම කියන්නේ මං මේක
    උඔ ඒකිව පොඩ්ඩක්වත් තේරුම් ගන්න උත්සහ කරලා නෑ
    ඒකි උඔට සිරාවටම ලවු
    ආය ඒකේ දෙකක් නෑ
    ඕක නැති කරගෙන ආය උඔ සිරා ලවක් හොයන්නත් එපා

    මං උඔට කියන්නම් දෙයක්
    මටත් මචන් අම්බානෙක තරහා යනවා
    උඔ ඔය කියන ටයිප් එකේම තමයි මාත්
    ටින් ගාලා ලේ කෝප වෙන ගතිය මටත් තියෙනවා
    අනික ඔය වගේ හේතු වලටම තමයි මටත් තරහා යන්නේ
    ඒ උනාට මගේ ඒ දේවල් පූසි හොදචටම තේරුම් අරන් ඉන්නේ
    එයා මට එක සැරයයි එපා කියලා කියන්නේ දේකට
    නැතිනම්
    හිතාගනින්.....
    මාත් එයා එක පාරක් එපා කිව්ව දෙයක් ආය කවදාවත් කරන්න පෙලඹෙන්නෑ
    අනික අපි දෙන්නට දෙන්නා අනිත් කෙනා කියන දේට ඇහුම්කන් දෙනවා

    නිදහස නැති කරනවා කියලා කියන්න එපා
    මොකද බැඳීමක් ඇති කරගත්තම අපිට කොහොමත් නිදහස ටිකක් නැති වෙනවා
    කෙල්ල අකමැතිනම් අපිට ඒ දේවල් නොකර ඉන්න වෙනවා
    ඒ එයාට ඇත්තටම ආදරෙයිනම් අපිත්
    උඔට එයා කියන්න කියන්න එයා එපා කියනදේම උඔ කරනවනම්
    උඔ උඔ ගැනම හිතලා බලපන්
    අනික සේරම වැරදි එයා පිට පටවන්න එපා
    ඒ කෙල්ල යමක් උඔට එපා කියන්නේ උඔට තියෙන ආදරේට
    නැතිනම් ඉරිසියාවට එහෙම නෙමෙයි

    අනිත් එක
    කෙල්ලව කසාද බදිනකල් එයාගේ කිසිම නෑයෙක් විෂාවාස කරන්න එපා පොඩ්ඩක්වත්
    ඒකනම් වෙන්නම ඕනි
    නැතිනම් කෙලවෙනවාමයි
    ඒක අනිවා

    මෙන්න විශේෂ පුවතක්....

    නවතින්නට ගිය ප්‍රේම පුරාණයක්
    සුදු පුසා නිසා
    වැළකෙයි......
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔයා ඔය නංගිට සිරාවටම ආදරය කරනවා.ඒක ඔයා කතාකරන විදිහෙන් තේරෙනවා.අවංක ආදරය රැකගෙන ඉන්ඩ ගොඩාක් අමාරුයි මල්ලී ඒකට තමයි කැපකිරීම කියන්නේ.හොදට මතකතියාගන්ඩ අපට ජීවිතේට එකපාරයී අවංක ආදරය ලැබෙන්නේ ඒක නැතිකරගන්ඩ ඒපා මල්ලී ඔයාට ගොඩාක් දුක්විදින්ඩ වෙයි..අනික්එක සුදුපුස් අයියා කියනවා වාගේ කෙල්ලගේ නැයෝනම් සතපහකට විශ්වාස කරන්ඩ එපා..
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මචන් ලේනා...
    මීට මාස පහකට කලින් හරියටම උඹ අද ඉන්න තත්වෙම තත්වෙම තමයි මාත් හිටියේ... මාත් උඹ වගෙම එලකිරියේ යාලුවන්ට දුක කිව්වා.. ඕක විදගන්න හරි අමාරු දෙයක් කියල මම හොද්ට දන්නව මචන්. හෑබෑයි අද වෙනකොට මම ඒ හෑමදෙම අමතක කරල ආපහු සාමානය විදියට ඉන්නව.
    අපි කොච්චර ආදරේ කලත් , අපිට කොච්චර දුක උනත් ඔයෙ උඹ ගෙවන අමාරු කාලේ තව මාසෙකින් ඉවරයි යාලුව. ඒ මාසෙට හොදට හිතල මූණ දීපන්. හිතට එන හෑමදෙම කරන්න යන්න එපා. ඕක අමතක වෙන විදියේ දේවල් කරපන්. යාළුවෝ එක්ක ගොඩක් හිටපන්. උඹට උන දේ උන්ට කියල හිත සෑහෑල්ලු කරගනින්.
    මම ගෑන කිව්වොත් මම සෑහෙන තොගයක් ෆිල්ම්ස් බෑලුවා.[love story නෙවෙයි] සින්දු ඈහුව.. gym එකකට යන්න පටන් ගත්තා.
    අද මම ආපහු නිදහස්... උඹත් ඔය අමාරු කාලේ හිතට වහල් වෙන්නේ නෑතුව වෑඩ කරපන්. මට නම් කියන්න තියෙන්නේ එච්චරයි... යාළුවෝ තමා හොදම බෙහෙත ඕකට..
    ජය වේවා... :)