මගේඑකත්

මචං මගේ පෝන් එක nokia 1800

Nokia_1800_Black_front1_604x604.png



මම මේක ගත්තේ අපේල් 5 වෙනාදා වොරන්ටි තියෙනවා අවුරැද්දක්.... ඉතිං මේ ඊයේ හවස ඉදල කිසිම ලෙඩ්ක් නැතින තිබ්බ පෝන් එක එක පාරටම ඕප් වෙලා ඔන් වෙනවා දෙතන් පාරක්ම .. ඊට පස්සේ හරි යනවා.. ඊට පස්සේ ආයෙත් ටික වෙලාවකින් අනවා ඔය කෙස් එක... මං මොකද කරන්නේ බං මේකට .. ගත්ත තැනින් ඈහුවම කියනවා ​කම්පැනි දාන්න ඕනෙලු ... සතියක් විතර යනවලු... එතකං මං මගේ වැඩ කරගන්නේ කොහෙන්ද පෝන් එකක් ...
nokia-1800.jpg


මං දැං මොකද කරන්නේ කියපල්ලා බං මාර නසනරානි පශ්නෙකනේ මමත් පැටලනේ
:rofl::frown::no::frown::growl::(:(:(:(:(:(