මම ඊයේ මගේ අදිමානසික බලෙන් හොද වැඩක් කරා ,
මම ඊයේ ගෙදර එනකොට පාර අයිනේ තිබුණ බස් එකක මිනිස්සු ටිකක් හිරවෙලා හිටියා මං ඉක්මනට ඒ බස් එක ගාවට ගියා කවුරුත් ලගක හිටියේ නෑ අර මිනිස්සු ටික බස් එක ඇතුලේ හිර වෙලා එලියට එන්න බෑ දොරට ගෙම්බෙක් දාලා! නෑ නෑ ඉබ්බෙක්! ජනෙල් වලටත් යකඩ පටි ගහලා! පව් ඒ අහිංසකයෝ! මම හිතන්නේ ඒ මිනිස් ජාවාරම් කාරයොන්ගේ වැඩක්! මම ගෙම්බව ගලවන්න හැදුවා! නෑ නෑ ඉබ්බව! ගලවන්න බෑ ඌ ලොකු ගෙම්බෙක්! අයියෝ නෑ ඉබ්බෙක්! මම වට පිට බැලුවා කවුරුත් හිටියේ නෑ කරන්න තිබුනේ එක දෙයයි! මම මගේ අදිමානසික බලය පාවිච්චි කරලා ගෙම්බව ගලවලා දැම්මා නෑ ඉබ්බව! ඒකරලා මිනිස්සු ඔක්කොම එලියට ගත්තා! ඒ මිනිස්සු හැමෝටම එක විදිහට සුදුපාට ඇදුම් අන්දලා තිබ්බා! මම ඒ මිනිස්සුන්ව එලියට ඇරන් පණ බේරගන්න කියලා යැව්වා! එයාලත් පුලුවන් තරම් වේගෙන් හැම පැත්තටම දිව්වා ඒත් එක්කම ඊට ටිකක් එහාට වෙන්න තිබුනු තේ කඩේ පැත්තෙන් එකම විදිහේ දුඹුරු පාට ඇදුම් ඇදගත්ත මිනිස්සු හතර පස් දෙනෙක් මගේ පැත්තට දුවගෙන ආවා ඒ හැමෝගෙම අතේ පිස්තෝල තිබුනා මම මගේ අදිමානසික බලෙන් අත්දෙක මේම මේම කරලා ඒ කට්ටිය රෝහණය කරලා හැමෝටම ටොක්ක ගානේ ඇනලා අර බස් එකටම දාලා ගෙම්බා දැම්මා! නෑ නකෝ ඉබ්බා! ඊට පස්සේ මම ගෙදර ආවා! ඒක නිල් පාට බස් එකක් සුදුපාටින් 'බන්ධනාගාර' කියලාද කොහෙදෝ ගහලා තිබ්බා! මං හිතන්නේ ඒක උන්ගේ රහස් වචනයක් වෙන්න ඇති! ඔව්!