මගේම කියලා වැඩක් පටන් ගත්තා..

BonziBUDDY

Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අද තමයි thread එක දැක්කේ.

    සුභ පැතුම්... උදවුවක් කරන්න අවස්තාවක් ලැබුනොත් අනිවාර්යයෙන්ම කරනවා. Page එක Book Mark කර ගත්තා. ගොඩ යන්න පුළුවන් වැඩක්. දිගටම කරගෙන යන්න. ජයෙන් ජයම වේවා!
     
    සල්ලි වලින් කරන්න බැරි තරම් ලොකු දේවල් වචන වලින් කරන්න පුළුවන් මචන්ලා..
    උබල ඔක්කොටම පින් ..
    විස්තර අහල තිබ්බ ඔක්කොටම PM කළා
     

    dalpaya

    Member
    Dec 26, 2007
    13
    0
    0
    මගේම කියලා වැඩක් පටන් ගත්තා..
    logokwg.jpg


    හැමදාම එක එකාට ගොටු අල්ලලා අල්ලලා ලොක්කන්ට ඕන ඕන පද වලට නටල බැරිම තැන මගේම කියලා දෙයක් පටන් ගත්තා..
    තමන්ගේම දේකට මොන තරම් කටු කාල මහන්සි උනත් දුකක් නෑ මචන්ලා..
    කවදාහරි තමන්ටනේ..
    අපි මේ කම්පැනි කාරයන්ට නැහිගෙන කොච්චර කලත් මාසේ අන්තිමට පඩිය විතරයි..
    එකෙනුත් අරකයි මේකයි ඔක්කොම කපල අන්තිමට ලෙවකන්නවත් බැරි තරමේ
    ඩින්ගිත්තක් තමයි හම්බෙන්නේ..
    හරි වැඩේට බහිමු..
    80965889.jpg

    මේක පටන් ගත්තේ මගේ අත්දැකීම් වලින්මයි..
    buying , selling & broker services
    මෙහෙම කිව්වට මේකට අත් පොත් තිබ්බේ broker වැඩ වලින්..
    මොකද selling කරන්න කලින් buying කරන්න ඕන..
    buying කරන්නනම් සල්ලි තියෙන්න ඕන..
    සල්ලි හොයන්න පුළුවන් හොදම මාර්ගේ තමයි broker services ..
    දෙපැත්තටම උපරිම සාධාරණයක් වෙන විදිහට බිස්නස් එක කතා කරන්න පුලුවන්නම් එච්චරයි..
    :):):)

    100% ක් දේශීය ආයතනයක්..
    50%ක් ඉලක්ක කරන්නේ රටින් පිට වෙනත් රට වල රැකියාවන්හි නියුතු ලාංකිකයන්ව.
    ඒ වගේම ලංකාවේ ඉන්න අයටත් ඒ හා සමානම සේවාවක් සපයන්න සුදානම්.
    ඉඩම්,ගෙවල්,වාහන විකුනන්න/විකුණගන්න/මිලදී ගන්න/කුලියට ගන්න/කුලියට දෙන්න මේ ඕන දෙයක් බාරගන්න අපි සුදානම්..
    broker services සදහා අය කිරීම රජයේ අනුමත 3% පමණයි.

    ඉතාම වගකීමෙන් පවසන්න ඕන දෙයක් තියෙනවා මචන්ලා.
    broker services වලදී මම ප්‍රතිපත්තියක් විදිහට 75% ක්ම බලන්නේ ගැනුම්කරුගේ පැත්ත..
    මොකද කුමන මට්ටමේ කෙනෙක් උනත් මගෙන් සේවාව ලබා ගන්න කෙනාව රැක ගැනීම තමයි මගේ යුතුකම.
    මොකද අද ඉඩම් වාහන නොදන්නා කමට අරගන්න ගිහින් මිනිස්සු ගොඩක් අමාරුවේ වැටිලා ඉන්නවා.
    මම අනිවාර්යෙන් ඉඩමක්නම් බිස්නස් එක කරන්න කලින් අවම අවුරුදු 15ක් වත් පිටිපස්සට පත්තිරු බලනවා.


    imgnkx.jpg



    kottawanew.jpg


    15372118.jpg



    තව දෙයක් අමතක උන මචන්සලා කියන්න..
    බැංකු ණය කටයුතු සදහා අවශ්‍ය උපදෙස් ලිපි ලේඛන හදල දෙන එකත් අපි කරනවා..

    එල කිරි වගේ කොන්ද කෙලින් තියන් නැගිටින්න හදන කොල්ලෙක් මචන්ලා..
    උබලගේ වචනෙක හරි සහයෝගය ගොඩක් වටිනවා..


    find me on skype [email protected]
    skype name : jc_holdings
    :):):)

    good work bro...all the best....