මගේම කියලා වැඩක් පටන් ගත්තා..

මචන් මට AE 100 එකක් හොයල දීපන් අඩුවට .සිරාවටම කියන්නේ. 11 කට විතර .

:frown::frown::frown: wahana market ekath atha thiyanne kohomada ban me anduwa ekka..
sirawatama kiyanne idamak aran dapan..
awuruddakin cost+25% wikunaganna puluwan..

:):)
will see machan.. ubata urgent da?
cash or lease?
 

jemisbanda

Member
Nov 20, 2012
67
4
0
නෙප්චුන්
000204AE.gif
 

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ගොඩ එන්න උත්සහ කරන කොල්ලෙකුට මුළු හදවතින්ම බම්ප් එකක්.
    සාධාරණව බිස්නස් එක කරන් යන්න ශක්තිය දහිරිය වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හොද වැඩක් මචන්. එලම කිරි. දියුනුවෙන් දියුනුවට පත්වේවා.
    පුලුවන් උදව්වක් අනිවා කරනවා.
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    පට්ට මචන්.....එළකිරි වැඩේ....අපෙන් ෆුල් බැකප් එක......:D:D:D
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මගේම කියලා වැඩක් පටන් ගත්තා..
    logokwg.jpg


    හැමදාම එක එකාට ගොටු අල්ලලා අල්ලලා ලොක්කන්ට ඕන ඕන පද වලට නටල බැරිම තැන මගේම කියලා දෙයක් පටන් ගත්තා..
    තමන්ගේම දේකට මොන තරම් කටු කාල මහන්සි උනත් දුකක් නෑ මචන්ලා..
    කවදාහරි තමන්ටනේ..
    අපි මේ කම්පැනි කාරයන්ට නැහිගෙන කොච්චර කලත් මාසේ අන්තිමට පඩිය විතරයි..
    එකෙනුත් අරකයි මේකයි ඔක්කොම කපල අන්තිමට ලෙවකන්නවත් බැරි තරමේ
    ඩින්ගිත්තක් තමයි හම්බෙන්නේ..
    හරි වැඩේට බහිමු..
    80965889.jpg

    මේක පටන් ගත්තේ මගේ අත්දැකීම් වලින්මයි..
    buying , selling & broker services
    මෙහෙම කිව්වට මේකට අත් පොත් තිබ්බේ broker වැඩ වලින්..
    මොකද selling කරන්න කලින් buying කරන්න ඕන..
    buying කරන්නනම් සල්ලි තියෙන්න ඕන..
    සල්ලි හොයන්න පුළුවන් හොදම මාර්ගේ තමයි broker services ..
    දෙපැත්තටම උපරිම සාධාරණයක් වෙන විදිහට බිස්නස් එක කතා කරන්න පුලුවන්නම් එච්චරයි..
    :):):)

    100% ක් දේශීය ආයතනයක්..
    50%ක් ඉලක්ක කරන්නේ රටින් පිට වෙනත් රට වල රැකියාවන්හි නියුතු ලාංකිකයන්ව.
    ඒ වගේම ලංකාවේ ඉන්න අයටත් ඒ හා සමානම සේවාවක් සපයන්න සුදානම්.
    ඉඩම්,ගෙවල්,වාහන විකුනන්න/විකුණගන්න/මිලදී ගන්න/කුලියට ගන්න/කුලියට දෙන්න මේ ඕන දෙයක් බාරගන්න අපි සුදානම්..
    broker services සදහා අය කිරීම රජයේ අනුමත 3% පමණයි.

    ඉතාම වගකීමෙන් පවසන්න ඕන දෙයක් තියෙනවා මචන්ලා.
    broker services වලදී මම ප්‍රතිපත්තියක් විදිහට 75% ක්ම බලන්නේ ගැනුම්කරුගේ පැත්ත..
    මොකද කුමන මට්ටමේ කෙනෙක් උනත් මගෙන් සේවාව ලබා ගන්න කෙනාව රැක ගැනීම තමයි මගේ යුතුකම.
    මොකද අද ඉඩම් වාහන නොදන්නා කමට අරගන්න ගිහින් මිනිස්සු ගොඩක් අමාරුවේ වැටිලා ඉන්නවා.
    මම අනිවාර්යෙන් ඉඩමක්නම් බිස්නස් එක කරන්න කලින් අවම අවුරුදු 15ක් වත් පිටිපස්සට පත්තිරු බලනවා.


    imgnkx.jpg



    kottawanew.jpg


    15372118.jpg



    තව දෙයක් අමතක උන මචන්සලා කියන්න..
    බැංකු ණය කටයුතු සදහා අවශ්‍ය උපදෙස් ලිපි ලේඛන හදල දෙන එකත් අපි කරනවා..

    එල කිරි වගේ කොන්ද කෙලින් තියන් නැගිටින්න හදන කොල්ලෙක් මචන්ලා..
    උබලගේ වචනෙක හරි සහයෝගය ගොඩක් වටිනවා..


    find me on skype [email protected]
    skype name : jc_holdings
    :):):)

    Menna Genuine Business karayek!!! Handa wadak Malli.. Thamun saadaranawa upayana deyak kawadahari thamunwa balagannawa. Ubata jaya mallie. Kawadawath anunwa rawattala salli hoyanna epa. Ewata wagathuwak na. Uba meke enna samahara unta loku aadarshayak!!