~මගේම කියල දෙවෙනි වැඩෙත් පටන් ගත්තා~

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තමා හිසට තම අතමය සෙවනැල්ල ..

    මෙන්න මෙහෙම හිතාගෙන කරපං....
    මුල් කාලෙදි කට්ට කන්න වෙනව අම්බානක්....කාපං
    මොකද තාම තරුණයි නේ........මං වගේ ව.ප.ගො.ප. වයසට එන්න කලින් යම් මට්ටමකට වරෙන්.

    සියළු ම දිනුණුව ලැබ ජයෙන් ජය ම වේවා!!!!
    සතුටුයි මචං උඹල තමන් ගෙම කියල දේවල් පටන් අරං දියුණු වෙන කොට......

     
    තමා හිසට තම අතමය සෙවනැල්ල ..

    මෙන්න මෙහෙම හිතාගෙන කරපං....
    මුල් කාලෙදි කට්ට කන්න වෙනව අම්බානක්....කාපං
    මොකද තාම තරුණයි නේ........මං වගේ ව.ප.ගො.ප. වයසට එන්න කලින් යම් මට්ටමකට වරෙන්.

    සියළු ම දිනුණුව ලැබ ජයෙන් ජය ම වේවා!!!!
    සතුටුයි මචං උඹල තමන් ගෙම කියල දේවල් පටන් අරං දියුණු වෙන කොට......



    kiyala wadak na mchan mamath job ekak karana gaman meka karanne job eke income eka madi nisayi..

    masema job eka karala ganna eka gannawa machan eka wadak hariyata set unama..
    katuwa gananam kiyala wadak na...
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    JAYA WEWA MACAHN MAMA HADAWTHINA wISH KARANWA..uMBA WAGEE RATA WENAS KARALA LOKEEE HODAMA THNAKA APEE NAMA RADAWANNA DAGALANA PORAWALTA..PATTAYI DIGATAMA KARAN YANNA..aPITH aUTOMATIOON kARANNE ,,,ELAKRI..
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    jaya weewa machan mama dakala thiyanawa.internet use karana godak aya thamange deyakin goda yanna try karanawa good luck machan