මගේම වෙබ් අඩවිය...

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මම හැමතිස්සෙම online නැති නිසා. සප් එක දෙන යාළුවන්ට ස්තුති කරන්න සමහර වෙලාවට බැරි වෙයි. එහෙම කියල මගෙත් එක්ක තරහ වෙන්න එපා. මට පුලුවන් විදියට හැමෝම මතක් කරල රිප්ලයි කරන්නම්. :yes::yes::yes:
 

shan_wicram

Member
Aug 21, 2011
857
84
0
මේකනම් ලෝක පුදුමයක්...:D මොකද කවදාවත් නැතිව මගේ ත්‍රෙඩ් එකක් ඉබේ බම්ප් වෙලා...:P :P
 

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඔන්න මමත් ලයික් එකක් දැම්මා
     

    shan_wicram

    Member
    Aug 21, 2011
    857
    84
    0
    මචන්ලා...කැමතිනම්..site එකේ member කෙනෙක් වෙන්න...ඒක මට ලොකු උදව්වක්...

    ඔය සයිට් එකේ පහලින් තියෙන්නේ....Google friend connect..:yes::yes: