මගේම_චන්ද්‍රිකාවක්

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මගේම_චන්ද්‍රිකාවක්

satellite.jpg



මට මගේම චන්ද්‍රිකාවක් ගුවන් ගත කරන්න අදහස් කරගෙන ඉන්නවා. මාර්ග ගත කිරීමට අදහස් කරගෙන ඉන්නේ 134.0°W යටතේ. උබල දන්නා තැනක් තියනවද ගුවන්ගත කිරීමට අවශ්‍ය රොකට්ටුවක් කුලියට ගන්න පුළුවන් ස්ථානයක්.
 
Last edited:

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    thcblunts5.jpg

    e50c4173dc8e5e89fd505d033fdda841.png


    kemathi rocket ekak thora ganin. Gahapu gaman udama thamai ithin.

    :P
     
    Last edited:

    aappjj

    Banned
    Jun 13, 2008
    624
    30
    0
    Colombo
    උඹ රොකට් රෝහිතගෙ ෆේක් එකක් නෙවෙයිනෙ:oo:

    රෝහිතයගේ රොකට් එකට ගිය සල්ලි කෙසේ වෙතත් , ඕක අහසේ කොතනද තියෙන්නේ කියලා හොයන එකවත් කරන්න ඕන.:lol:
     

    new18505

    Active member
  • Mar 18, 2017
    485
    55
    28
    තෝ ගංජ ගහලද , කුඩු ගහලද​? රොකට් යවනවා තියා DRONE CAm එකක්වත් උඩ යවන්න අපේ රටේ නිදහසනැ. පොලිසියෙන් ඇවිත් බලපත් රේ කෝ කියලා අහනවා.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔව් ගුවන් ගත කරපිය :angry: :angry:
    එලකිරිය කාල කාල මදිවෙලා තව අභ්‍යවකාශෙත් කන්න යනව හොඳට කාපිය :angry: :angry:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අහවල් එක තමා පත්තු කරල යවන්න තියෙන්නෙ
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    මචන් මීගමුවෙ කිබුලාපිටිය පැත්තේ තියනවා මේ දවස් වල.(විසිල් ගහගෙන යන අහස්කූරු)
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මචන් මීගමුවෙ කිබුලාපිටිය පැත්තේ තියනවා මේ දවස් වල.(විසිල් ගහගෙන යන අහස්කූරු)


    රෙන්ට් එකට ගන්න රොකට් එකක් අහන්නේ. ඉන්දියාවේ තියනවද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සාමාන්යෙන් මේ වගේ ත්රෙඅඩ් දාන්නේ මොනවගේ මානසික තත්වයක් හිත්ට්ට ආපුවමද :nerd::nerd:
    ඒ මානසික ත්ත්වය එන්න පාවිච්චි කරන කෑම බීම මත්ද්‍රව්‍ය මොනවද?:nerd::nerd: