මගේසිත

මගෙ සිතේ පොපියනා දහසකුත් හීන මැද නුඹත් සැම සිහිනයක මුල්ලකට වී මෙදා හැමදාම මගෙ හීන අසිරිමත් කරන්නේ ඇයිද නුඹ කිසි දිනක සැබවින්ම නොඑන්නේ? කිසි දිනක නොදුටු නුඹ කිසි කළෙක නොහැඳිනුව හැමදාම මගෙ හීන පොදි අතරෙ ගුලි ගැසුණු කිසිදාක නොමියෙනා සොඳුරු එක් මතකයක් වෙලා තව... මසිත නුඹ වෙතම තව ඇද ගතී... කවදාද කොතැනකද නුඹව මා දකින්නේ මගේ නෙත මගේ සිත නුඹ ගැනයි සිතන්නේ සිතුම් පොදියක්ම වූ නුඹ පමණි සිටින්නේ මගේ සිත වැළඳ ගෙන නුඹෙ මතක තිබෙන්නේ


:oo::rolleyes::oo::rolleyes::oo::no::angry::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: ++REP