Try English. English fonts hadanna try karapan. Loku ganak hoyanna puluwan.
ado pattane...මේ ඔක්කොම මම Illustrate කරපු අකුරු Design මේවා පාවිච්චි කරල Tution Logo තමයි මම වැඩිපුර කලේ.. වෙන වටිනාකමක් නැද්ද..?
WhatsApp : 0760249400
https://web.facebook.com/logo.eka.lk
View attachment 250592View attachment 250593View attachment 250594View attachment 250595View attachment 250596View attachment 250597
View attachment 250598View attachment 250599View attachment 250600
Thanks Bro.... Adareii.....අඩේහ් එ් ටික සුපිරි මචන්. සිරාවටම කියන්නෙ අමුතුම ගතියක් තියෙනවා.
මම නම් කියන්නෙ හැබැයි Font pack ගහන එකට වඩා වැඩේ උඹෙ අතේම තියා ගනින් බං. එතකොට වටිනාකමක් තියෙනවා. හොඳට marketing පාරක් දාගෙන, design හදල දෙන වැඩේ උඹම කරහන්. Font pack එකෙන් අාදායමක් නම් තියෙයි හැබැයි දීර්ඝ කාලීනව උඹෙ IP එක දියාරු වෙයි නේද?
නැත්තම් best of both worlds : උඹට design පැත්තෙන් පට්ට හැකියාවක් තියෙන පාටයි. මේවා ටික උඹ අතේ තියාගෙන එළියට දාන්න වෙනමම font pack ටිකක් design කරපන්.
කොච්චර කිව්වත් අදටත් common පාවිච්ච් වෙන්නෙ අතේ අැඟිලි ගාණට සිංහල font කීපයක්නෙ බං. හැමෝටම වගේ පාවිච්චි කරන්න පුළුවන් ලස්සන, clear, තීන්ත අඩුවෙන් යන, zoom level ඕන එකකදි පැහැදිලි හොඳ font එකක් හැදුවොත් පට්ට තැනක් හම්බෙයි.
මොනවා වුණත් best of luck. සිරාවටම ලස්සනයි මේ ටික.![]()
ita passe umbalata free download karaganna puluwanneඑහෙම ඉතින් වටිනාකමක් නෑ ඔය ඒක ස්ටයිල් එකකින් සිංහල අකුරු 60ම දාලා ෆොන්ට් පැක් එකක් හැදුවේ නැත්තන්.
Mata thawa wisthara tikak aha ganna one Bro... Please WhatsApp enna... 0760249400Ayye, oya hand-drawn Sinhala letterforms eka hondai patta!Amma, me style eka rare ekak, strokes walata character ekak thiyenne. E nisa mokakda karanna puluwan kiyala mama kiyanna yanawa:
1. **Vectorize & Refine**
* Illustrator wala scan eka trace karala, curves nisa vector glyphs hadanna.
* FontForge or Glyphs jivithaya dala basic kerning, hinting set karanna.
2. **Font Product Eka Hadanna**
* OTF/TTF file ekak export karala, web-font formats (WOFF) ready karanna.
* Demo version ekak free distribute karala feedback collect karanna. “Pro” version ekak license ekak athule sale karanna.
3. **Marketing & Packaging**
* Behance / Creative Market / MyFonts list karanna.
* Facebook/Instagram adtarget karanna Sri Lankan designers, tuition centers.
* Portfolio website ekak hadala specimen sheets, logos, poster samples danna.
4. **Immediate Commissions**
* E hand-drawn logo designs tuition centers, social media headers walata venas para commission ganna.
* Me dawas wala branding projects ellata offer karanna—income ekak ganna tiyenne hoya gahanna.
5. **Next Steps**
* Complete Sinhala alphabet ekak vector form ekata hadanna.
* Kerning pairs set karanna (e.g., “na” + “da” ekak athule spacing correct karanna).
* Free demo eka launch karala, email list ekak build karanna; pro version sale karanna.
Oya style eka thiyena eke, packaging + promotion eka add karoth nam, revenue ek ak athi wey. Suba pathum!![]()
Mata thawa wisthara tikak aha ganna one Bro... Please WhatsApp enna... 0760249400
Poddak visthara ksrpn deyyo. Kohomada karNneමේ ලෝගෝ ටික මෙච්චර කොලිටි එකෙන් නොදා අඩු කොලිටි එකකින් ආයෙ දාන්න. දැන් ඔය වගේ හදන්න පුළුවන් මොඩල් එකක් හදාගන්න එක මහ දෙයක් නෙවෙයි.
Bw yako mekage business ekata kela wei. Passe kiyannanPatta bro. Mewa kohomada bn hadanne? Poddak visthara karanna barida
Poddak visthara ksrpn deyyo. Kohomada karNne
------ Post added on May 10, 2025 at 10:06 PM
මොකෝ නැත්තේ...ප්ිටරට කම්පැනි වලට සෙල් කරපන්මේ ඔක්කොම මම Illustrate කරපු අකුරු Design මේවා පාවිච්චි කරල Tution Logo තමයි මම වැඩිපුර කලේ.. වෙන වටිනාකමක් නැද්ද..?
WhatsApp : 0760249400
https://web.facebook.com/logo.eka.lk
View attachment 250592View attachment 250593View attachment 250594View attachment 250595View attachment 250596View attachment 250597
View attachment 250598View attachment 250599View attachment 250600