මගේ අකුරු වලට වටිනාකමක් නැද්ද...

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,276
    8,168
    113
    ඕවා සිංහල අකුරු හින්දා වැලිව් එකක් නෑ ඉංග්‍රීසි අකුරු වුනා නම් උඹට website එකක් හදලා විකුණන්න තිබ්බා https://www.myfonts.com/ මේ වගේ
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,677
    11,452
    113
    හඳට කිට්ටුව
    මේ ඔක්කොම මම Illustrate කරපු අකුරු Design මේවා පාවිච්චි කරල Tution Logo තමයි මම වැඩිපුර කලේ.. වෙන වටිනාකමක් නැද්ද..?

    WhatsApp : 0760249400
    https://web.facebook.com/logo.eka.lk
    View attachment 250592View attachment 250593View attachment 250594View attachment 250595View attachment 250596View attachment 250597
    View attachment 250598View attachment 250599View attachment 250600
    ado pattane...
     
    Blue_Scorpion

    Active member
  • Nov 15, 2016
    67
    108
    33
    අඩේහ් එ‍් ටික සුපිරි මචන්. සිරාවටම කියන්නෙ අමුතුම ගතියක් තියෙනවා.

    මම නම් කියන්නෙ හැබැයි Font pack ගහන එකට වඩා වැඩේ උඹෙ අතේම තියා ගනින් බං. එතකොට වටිනාකමක් තියෙනවා. හොඳට marketing පාරක් දාගෙන, design හදල දෙන වැඩේ උඹම කරහන්. Font pack එකෙන් අ‍ාදායමක් නම් තියෙයි හැබැයි දීර්ඝ කාලීනව උඹෙ IP එක දියාරු වෙයි නේද?

    නැත්තම් best of both worlds : උඹට design පැත්තෙන් පට්ට හැකියාවක් තියෙන පාටයි. මේවා ටික උඹ අතේ තියාගෙන එළියට දාන්න වෙනමම font pack ටිකක් design කරපන්.

    කොච්චර කිව්වත් අදටත් common පාවිච්ච් වෙන්නෙ අතේ අ‍ැඟිලි ගාණට සිංහල font කීපයක්නෙ බං. හැමෝටම වගේ පාවිච්චි කරන්න පුළුවන් ලස්සන, clear, තීන්ත අඩුවෙන් යන, zoom level ඕන එකකදි පැහැදිලි හොඳ font එකක් හැදුවොත් පට්ට තැනක් හම්බෙයි.

    මොනවා වුණත් best of luck. සිරාවටම ලස්සනයි මේ ටික. 😍
    Thanks Bro.... Adareii.....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,342
    20,918
    113
    ඕක හැකියාවක්. Marketing කරන්න ඉගෙන ගන්න. නැත්තං විශ්වාසවන්ත කෙනෙක් marketing වැඩවලට ගන්න. අද කාලෙ marketing වලින් තමයි කට්ටිය game එක ගහන්නේ. Social media වල මේවා දාන්න පුළුවන් තරම්. Boosting එහෙම කරන්න ඉඳලා හිතලා. මේක value එකක් තියෙන වැඩක් නේ sell කරන්න පුළුවන්
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    Ayye, oya hand-drawn Sinhala letterforms eka hondai patta! 👏 Amma, me style eka rare ekak, strokes walata character ekak thiyenne. E nisa mokakda karanna puluwan kiyala mama kiyanna yanawa:

    1. **Vectorize & Refine**

    * Illustrator wala scan eka trace karala, curves nisa vector glyphs hadanna.
    * FontForge or Glyphs jivithaya dala basic kerning, hinting set karanna.

    2. **Font Product Eka Hadanna**

    * OTF/TTF file ekak export karala, web-font formats (WOFF) ready karanna.
    * Demo version ekak free distribute karala feedback collect karanna. “Pro” version ekak license ekak athule sale karanna.

    3. **Marketing & Packaging**

    * Behance / Creative Market / MyFonts list karanna.
    * Facebook/Instagram ad 😂 target karanna Sri Lankan designers, tuition centers.
    * Portfolio website ekak hadala specimen sheets, logos, poster samples danna.

    4. **Immediate Commissions**

    * E hand-drawn logo designs tuition centers, social media headers walata venas para commission ganna.
    * Me dawas wala branding projects ellata offer karanna—income ekak ganna tiyenne hoya gahanna.

    5. **Next Steps**

    * Complete Sinhala alphabet ekak vector form ekata hadanna.
    * Kerning pairs set karanna (e.g., “na” + “da” ekak athule spacing correct karanna).
    * Free demo eka launch karala, email list ekak build karanna; pro version sale karanna.

    Oya style eka thiyena eke, packaging + promotion eka add karoth nam, revenue ek ak athi wey. Suba pathum! 😊
     
    Mata thawa wisthara tikak aha ganna one Bro... Please WhatsApp enna... 0760249400
     
    Commex

    Well-known member
  • Nov 29, 2019
    2,020
    1,588
    113
    Patta bro. Mewa kohomada bn hadanne? Poddak visthara karanna barida

    මේ ලෝගෝ ටික මෙච්චර කොලිටි එකෙන් නොදා අඩු කොලිටි එකකින් ආයෙ දාන්න. දැන් ඔය වගේ හදන්න පුළුවන් මොඩල් එකක් හදාගන්න එක මහ දෙයක් නෙවෙයි.
    Poddak visthara ksrpn deyyo. Kohomada karNne
    ------ Post added on May 10, 2025 at 10:06 PM
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,560
    5,523
    113
    Colombo
    මේ ඔක්කොම මම Illustrate කරපු අකුරු Design මේවා පාවිච්චි කරල Tution Logo තමයි මම වැඩිපුර කලේ.. වෙන වටිනාකමක් නැද්ද..?

    WhatsApp : 0760249400
    https://web.facebook.com/logo.eka.lk
    View attachment 250592View attachment 250593View attachment 250594View attachment 250595View attachment 250596View attachment 250597
    View attachment 250598View attachment 250599View attachment 250600
    මොකෝ නැත්තේ...ප්ිටරට කම්පැනි වලට සෙල් කරපන්