ඇත්තටම ගහපු කතිරේ ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා..
මේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?කෙහෙද මෙයාලා මෙච්චර කල් හිටියේ ?
මම දැකපු ක්රින්ජ් ම වදන මේක
ඔව්මේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?
පාරේ ඉන්න මිනිස්සු වැඩිය ඌව ගණන් ගත්තේ නැහැනේ බන්. ඌ නිකන් බලෙන් දෙනවා වගේ සීන් එකක් එතන උනේ. දැන් ජනාධිපති අයියා ලෙවල් එකට ඌ ඇවිල්ල තියෙන්නේ![]()
ehema chanda hamba wenne naha ban. minissunta sathi dekai oka mathaka hitinneowwa chanda yako
oya tataa eka athi iilanga paara janadipathi warane chande dennath
ඇස් පේන්නේ නැද්ද බන් ...පාරේ ඉන්න මිනිස්සු වැඩිය ඌව ගණන් ගත්තේ නැහැනේ බන්. ඌ නිකන් බලෙන් දෙනවා වගේ සීන් එකක් එතන උනේ. දැන් ජනාධිපති අයියා ලෙවල් එකට ඌ ඇවිල්ල තියෙන්නේ![]()
කොහෙන්ද බං මුන්ව හොයාගත්තේ කියන එක පොස් විදියට කියන්නේ ඔහොම තමාමේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?
මම දැකපු ක්රින්ජ් ම වදන මේක
මොකද්ද ඉතින් වැරැද්දපොඩි සියා එනවා හොදට බලනවා පොන් අල්ලන් ඉන්නවද කියලා
පොඩ්ඩක් නවත්තලා පොඩි එක හුරතල් කරනවා
ෂොට් එක රෙකෝඩ් උනා කියලා තේරුණාම යනවා මොකද සිංහලු FB දානවා කියල ෂුවර් නිසා