මගේ අත්තා මුත්තා කාලේවත් මෙහෙම දේවල් දැකලා නෑ හසන්ත....😲😲

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    පාරේ ඉන්න මිනිස්සු වැඩිය ඌව ගණන් ගත්තේ නැහැනේ බන්. ඌ නිකන් බලෙන් දෙනවා වගේ සීන් එකක් එතන උනේ. දැන් ජනාධිපති අයියා ලෙවල් එකට ඌ ඇවිල්ල තියෙන්නේ :ROFLMAO:
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,241
    12,049
    113
    මේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?

    මම දැකපු ක්‍රින්ජ් ම වදන මේක
     
    • Like
    Reactions: Kumbhakarna22

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    කෙහෙද මෙයාලා මෙච්චර කල් හිටියේ ?

    මම දැකපු ක්‍රින්ජ් ම වදන මේක
    මේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?
     
    • Like
    Reactions: Kumbhakarna22

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,151
    9,481
    113
    පාරේ ඉන්න මිනිස්සු වැඩිය ඌව ගණන් ගත්තේ නැහැනේ බන්. ඌ නිකන් බලෙන් දෙනවා වගේ සීන් එකක් එතන උනේ. දැන් ජනාධිපති අයියා ලෙවල් එකට ඌ ඇවිල්ල තියෙන්නේ :ROFLMAO:

    owwa chanda yako
    oya tataa eka athi iilanga paara janadipathi warane chande dennath
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,700
    13,477
    113
    පොඩි සියා එනවා හොදට බලනවා පොන් අල්ලන් ඉන්නවද කියලා
    පොඩ්ඩක් නවත්තලා පොඩි එක හුරතල් කරනවා
    ෂොට් එක රෙකෝඩ් උනා කියලා තේරුණාම යනවා මොකද සිංහලු FB දානවා කියල ෂුවර් නිසා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,478
    113
    Gampaha
    පාරේ ඉන්න මිනිස්සු වැඩිය ඌව ගණන් ගත්තේ නැහැනේ බන්. ඌ නිකන් බලෙන් දෙනවා වගේ සීන් එකක් එතන උනේ. දැන් ජනාධිපති අයියා ලෙවල් එකට ඌ ඇවිල්ල තියෙන්නේ :ROFLMAO:
    ඇස් පේන්නේ නැද්ද බන් ... 🤭 🤭 🤭
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,625
    100,879
    113
    මේ මිනිස්සුන්ව කොහොමද අපිට මෙච්චර කල් මග හැරුනේ මලයා?

    මම දැකපු ක්‍රින්ජ් ම වදන මේක
    කොහෙන්ද බං මුන්ව හොයාගත්තේ කියන එක පොස් විදියට කියන්නේ ඔහොම තමා
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,366
    2,748
    113
    පොඩි සියා එනවා හොදට බලනවා පොන් අල්ලන් ඉන්නවද කියලා
    පොඩ්ඩක් නවත්තලා පොඩි එක හුරතල් කරනවා
    ෂොට් එක රෙකෝඩ් උනා කියලා තේරුණාම යනවා මොකද සිංහලු FB දානවා කියල ෂුවර් නිසා
    මොකද්ද ඉතින් වැරැද්ද
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අනේ සර්, අපේ රට බේරගන්න..... ඉහ්... ඉහ්.....
    හෙක්.... හෙක්.... හෙක්......