මගේ අනාගතය සරු කර ගැනීමට
යාළුවනේ මම ෆේක් එකකින් මේක දානවට සමාවෙන්න. මුලින්ම
මට පොඩි කාලේ ඉදං ඕන වෙලා තිබ්බේ pilot කෙනෙක් වෙන්නයි චිත්රපටියක් හදන්නයි.ඒත් A/L කාලේ ගෙදරින් අපු ප්රශ්න හින්දා මට ගොඩදාගන්න බැරි වුණා තාමත් මගේ වෘත්තිය සුදුසුකමට තියෙන්නේ A/L කරපු එකයි(හැබැයි ඒකත් ලයිට් කණු) ඉංග්රිසි කතා කරන්න ලියන්න හොදට පුළුවන් තියෙන්නේම එච්චරයි.අපි එච්චර සල්ලි කාරයෝ නෙවෙයි ඒ හින්දා pilot කෙනෙක් වෙන්න බෑ.... කෝස් එක සදහා ලක්ෂ 40 විතර යනවා.ගණිත අංශයෙන් 3W අරගෙන කෝස් එකක් කරන්න පුළුවන් ද? දන්න කෙනෙක් ඉන්නව ද?
මම හිතාගෙන ඉන්නේ මැලේසියාවට යන්න ජොබ් එකක් කරන්න මේකට සල්ලි හොයන්න.... මම එහෙ ගිහිල්ලා ජොබක් කරන්න ගමන් මේ කෝස් එක කරන්න පුළුවන් විදිහක් තියෙනව ද? බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන් වෙයි ද? දැන් මගේ වයස අවු 22 යි.
මට මැලේසියාවට යන්න හොද ඒජන්සියක් කියනව ද? මට උපරිම ලක්ෂ එකහමාරක් යට කරන්න පුළුවන් දැන් තියෙන තත්වය අනුව
ගොඩක් ප්රශ්න ඇහුවා එකකට හරි උත්තර දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් නැත් නම් bump එකක් හරි දාගෙන යන්න.