මගේ අනාගතය සරු කර ගැනීමට

chameeracool

Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    මගේ අනාගතය සරු කර ගැනීමට

    යාළුවනේ මම ෆේක් එකකින් මේක දානවට සමාවෙන්න. මුලින්ම:dull:

    මට පොඩි කාලේ ඉදං ඕන වෙලා තිබ්බේ pilot කෙනෙක් වෙන්නයි චිත්‍රපටියක් හදන්නයි.ඒත් A/L කාලේ ගෙදරින් අපු ප්‍රශ්න හින්දා මට ගොඩදාගන්න බැරි වුණා තාමත් මගේ වෘත්තිය සුදුසුකමට තියෙන්නේ A/L කරපු එකයි(හැබැයි ඒකත් ලයිට් කණු) ඉංග්‍රිසි කතා කරන්න ලියන්න හොදට පුළුවන් තියෙන්නේම එච්චරයි.අපි එච්චර සල්ලි කාරයෝ නෙවෙයි ඒ හින්දා pilot කෙනෙක් වෙන්න බෑ.... කෝස් එක සදහා ලක්ෂ 40 විතර යනවා.ගණිත අංශයෙන් 3W අරගෙන කෝස් එකක් කරන්න පුළුවන් ද? දන්න කෙනෙක් ඉන්නව ද?
    මම හිතාගෙන ඉන්නේ මැලේසියාවට යන්න ජොබ් එකක් කරන්න මේකට සල්ලි හොයන්න.... මම එහෙ ගිහිල්ලා ජොබක් කරන්න ගමන් මේ කෝස් එක කරන්න පුළුවන් විදිහක් තියෙනව ද? බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන් වෙයි ද? දැන් මගේ වයස අවු 22 යි.
    මට මැලේසියාවට යන්න හොද ඒජන්සියක් කියනව ද? මට උපරිම ලක්ෂ එකහමාරක් යට කරන්න පුළුවන් දැන් තියෙන තත්වය අනුව
    ගොඩක් ප්‍රශ්න ඇහුවා එකකට හරි උත්තර දෙන්න පුළුවන්නම් ලොකු දෙයක් නැත් නම් bump එකක් හරි දාගෙන යන්න
    .:confused:
     
    • Like
    Reactions: tas

    kalakannija

    Banned
    Jul 21, 2014
    107
    4
    0
    Ape rateth issara pilotla train une Singapuruwe. Malaysiya walata wada ehe giyoth oyata ikmanata target ekata yanna puluwan wei. ehema neththan Dubai hari Qutar vage ratakata yanna. Ayemath A/L karanna one ne Singappuruwe tiyanawa IB kiyala wibhagayak. eka loke one rataka piligannawa. Mandanna widiyata ape O/L witharak tiyana ayath Singapore yanawa colleges walata. Oyata tenak denna puluwan, hondama dei education fair ekakata gihin info ganna.:rolleyes:;)
     
    Last edited:

    Ruwan_D

    Member
    Oct 18, 2014
    558
    36
    0
    uba A/L kale eka parai nam aye karapan. O/L walain yanna puluwan podi job walata ne try ekak dapa ayeth A/L karanna.
     

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    3W? Koi kalea ban A/L kare?
    1.5 nam madi wei machan realistic wenna one ne. Oyata monawada thiyena skills?Singapore wala ehema nam machan job hoyanna amarui. Malaysia wunath ehemai. Europe gana api katha karana eke therumak naha ne.
    Puluwan nam job ekak hoyagena issarala 4-5k hoyaganna balanna. eeta passe hoda campus ekak select karala apply karanna. Malaysia wala nam PJ wala university okkoma wage thiyenne. Singa walath innawa ape aya godak. E ayagen ahaganna apply karana procedure eka ethakota agency walata gewanna one na boruwata.
     

    chameeracool

    Well-known member
  • Nov 1, 2014
    787
    452
    63
    Homagama
    Ape rateth issara pilotla train une Singapuruwe. Malaysiya walata wada ehe giyoth oyata ikmanata target ekata yanna puluwan wei. ehema neththan Dubai hari Qutar vage ratakata yanna. Ayemath A/L karanna one ne Singappuruwe tiyanawa IB kiyala wibhagayak. eka loke one rataka piligannawa. Mandanna widiyata ape O/L witharak tiyana ayath Singapore yanawa colleges walata. Oyata tenak denna puluwan, hondama dei education fair ekakata gihin info ganna.:rolleyes:;)

    බොහොම ස්තූතියි දැනුවත් කරාට
     

    sha2009

    Member
    Oct 11, 2009
    1,224
    147
    0
    මචන් ශ්‍රී ලන්කන් එකෙත් course තියනවා නේද...පටන් ගන්න ඒවගේ එකක් කලොත් නරකද ?