මගේ අනාගත gaming කාමරය!

Hacker V

Member
Jan 27, 2014
767
108
0
මගේ අනාගත gaming කාමරය!

meka ahamben mata hamba une kohomada balannako,, mu owata salli hoyan thiyenne spred beting walin, e kiyanne forex walata samaana deyak, habai eka suduwak, godak ma forex walata samaanai, mamath dan forex karanawa mein ekak hadanna...:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    ඔය හාදයගෙ මම වීඩියෝස් කීපයක්ම බලල තියෙනව පට්ට සල්ලි කාරයෙක්. මිනිහ මගේ ෆේස්බුක් එකෙත් ඉන්නව mythaibox123 මිනිහගෙ කාමරේ , ගෙදර හැම තැනම ඇපල් ඩිවියිසස්, එන එන ෆෝන් එක ගන්නව. මේ ලඟදි පට්ට කාර් එකකත් ගත්ත. මිනිහ ගන්න ගන්න හැම දේම යූටියුබ් දානව. wallpaper එක චේන්ජ් කරත් වීඩියෝ දානව. :lol::lol::lol:

    මිනිහ සිස්ටම් ඩිසයිනර් කෙනෙක්.
     
    ya ya
     
    guhora

    Well-known member
  • Jan 18, 2012
    901
    64
    48
    machan oka hena datha karayek, okage youtube channels and fb account wala balapan oka gawa thiyana wandi ehema. mrthaibox123 vlog da mokadda ekak athi anna eka balapan