< මගේ අම්මා................>

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ඉතාම වටිනා ලිපියක්,

    කොටි කලබල තිබුණු කාලෙ ජාත්‍යන්තර මතය හදන්න ලංකාවෙ කලාකාරයො පෙරමුණ ගත්තා. (Ex- Delon)
    එහෙම කළෙ අවංක චේත්නාවෙන්ද නැත්නම් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් ඒකෙන් රටට හොඳක් උනා.
    ඒවගෙ තමා මේකත්
    ලිපිය ලියපු කෙනාගෙ චරිතය ගැන, අව්‍යාජ බව, අවංක කම ගැන යම් යම් ප්‍රශ්න තිබුණත් මේ ලිපියෙන් ගන්න පුළුවන් දේ බොහෝමයි.ඒකෙ ආයෙ දෙකක් නෑ :)

    පව් කාරයෙක්ගෙ කටින් කියවුනත්. බුදුන් වහන්සේ කෙනෙක් ගෙ මුවින් කියවුනත් ඇත්ත ඇත්තම තමයි ඒකෙ වෙනසක් නෑ :no:

    Thanx for sharing this kinda valuable stuff sis :)

    Is your ID is .........innawada?

    හොඳ වෙලාවට font size එක තියෙන්නෙ 7 වෙනකං විතරයි 10-20 වගේ තිබුන නං මට monitor 4 විතර එකට set කරන්න වෙයි මේව කියවන්න:lol:

    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    athi wishishtai post 1ka... thanx for sharing :D mewa hoda padam api katath...me tamai jeewithe harigassaganna bari waradi... mewage godak waradi api hithala karana dewala nemei, eth daiwaya apita sada kalika pasu thawenna wada hari gassanawa :( methanadi sannasgala sirge waraddak mama dakinne na.. aya kiyanawa wage apita demapiyan maga arena kalayak enawa ... mama danne na hamotama me de aththada kiyala eth bahutharayakata kumak ho hethuwak nisa demapiyangen athwenna wenawa keti kalekata hari... puluwan hama welawema demapiyan 1kka enna 1ka tamai wiya uththe :yes:
    PS: methanadi oya ai sannawa awathakseru karala katha karanne? mata num ayage waraddak penne na. me lipiyata anuwa sannage daiwaya ayata deepu de wenna barida? meta wada dukkitha awasanayak apita unath wenna barida? anith aka me ape rate sannasgala sirta banina kattiya godak innawa...me loke minnus hamoma 100% niwaradi nathi ake.. mata num ohu hoda guruwarayek,lekakayek,geetha nirmanakaruwek :)
     
    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa

    පව් කාරයෙක්ගෙ කටින් කියවුනත්. බුදුන් වහන්සේ කෙනෙක් ගෙ මුවින් කියවුනත් ඇත්ත ඇත්තම තමයි ඒකෙ වෙනසක් නෑ :no:

    machn methana sanna paw karayek widihata uba hadunnawanna tharan sadaka thiyenawada? :confused:
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    ඉතාම වටිනා ලිපියක්,

    කොටි කලබල තිබුණු කාලෙ ජාත්‍යන්තර මතය හදන්න ලංකාවෙ කලාකාරයො පෙරමුණ ගත්තා. (Ex- Delon)
    එහෙම කළෙ අවංක චේත්නාවෙන්ද නැත්නම් ප්‍රසිද්ධිය බලාපොරොත්තුවෙන්ද කියන්න අපි දන්නෙ නෑ. නමුත් ඒකෙන් රටට හොඳක් උනා.
    ඒවගෙ තමා මේකත්
    ලිපිය ලියපු කෙනාගෙ චරිතය ගැන, අව්‍යාජ බව, අවංක කම ගැන යම් යම් ප්‍රශ්න තිබුණත් මේ ලිපියෙන් ගන්න පුළුවන් දේ බොහෝමයි.ඒකෙ ආයෙ දෙකක් නෑ :)

    පව් කාරයෙක්ගෙ කටින් කියවුනත්. බුදුන් වහන්සේ කෙනෙක් ගෙ මුවින් කියවුනත් ඇත්ත ඇත්තම තමයි ඒකෙ වෙනසක් නෑ :no:

    Thanx for sharing this kinda valuable stuff sis :)

    attha.. mulinma Doly sis kiyala thibuna api article eka diha balanna ona vidiha..

    aththatama ehema nownanam.. okath thawath kathawak kiyala hithenawa.. but nw as zeus says... kauru kiwath kathawa athha kiyala hithenawa.. thanks for sharing this article..
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    .... mewage godak waradi api hithala karana dewala nemei, eth daiwaya apita sada kalika pasu thawenna wada hari gassanawa :( .....

    මම හිතන විදියටනම් දෛවය කියන්නෙ මිනිස්සු තමන්ට බැරිවුණ දේවල් විස්තර කරන්න හදාගත්තු excuse එකක් කියලයි ;)

    PS: methanadi oya ai sannawa awathakseru karala katha karanne? ....... nirmanakaruwek :)
    මෙතනදි එයා කියපු කිසිදේක වැරැද්දක් නෑ හිරාන්. මේගොල්ලන්ට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එයා මේ දේවල් කියන්නෙ හිතට අවංකවද නැද්ද කියන එක ගැනයි :) එහෙම හිතන ඒක වැරදියි කියල කියන්නත් බෑ :)

    machn methana sanna paw karayek widihata uba hadunnawanna tharan sadaka thiyenawada? :confused:

    මං ගාව සාධක නැතත් මේ ගැන අවදියෙන් ඉන්න ගොඩ දෙනෙක් ගාව අනිවාර්‍යෙන්ම සාධක ඇති මචං. මොකද මට හම්බ උන අය අතරින් උපුල් සර්ව දන්න කිසිම කෙනෙක් මේ වෙනකම් එයාගෙ හොඳක් කියල නෑ :no:
    අනු අයියගෙන් අහල බලන්න (UOCANU):)

    attha.. mulinma Doly sis kiyala thibuna api article eka diha balanna ona vidiha..
    ඇයි මචං එයා කියල තියෙනව නේද ?

    aththatama ehema nownanam.. okath thawath kathawak kiyala hithenawa.. but nw as zeus says... kauru kiwath kathawa athha kiyala hithenawa.. thanks for sharing this article..

    මම මෙතනදි අදහස් කළේ එයාගෙ ජීවිත කතාව සත්‍ය අසත්‍ය බව ගැන නෙවෙයි මචං. ඒ කතාව කියල එයා අපිට දෙන පණිවිඩේ ආදර්ශෙ වැදගත් කියන එක විතරයි
    සමහරවිට ඔයා අහල ඇති බෞද්ධ ජාතක කතා. ඒවයෙ ඉන්නෙ කතා කරන සත්තු වගෙ සමහර දේවල් ඇත්තද නැද්ද කියල අපි දන්නෙ නෑ. නමුත් අපි ඒකෙන් ගන්නෙ ආදර්ශෙ විතරනෙ
    අන්න ඒ වගේ තමා :)
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    මම හිතන විදියටනම් දෛවය කියන්නෙ මිනිස්සු තමන්ට බැරිවුණ දේවල් විස්තර කරන්න හදාගත්තු excuse එකක් කියලයි ;)
    ow thamanta bari una dewal wisthara karanna hada gaththu deyak tamai eth thaman hithala karanna bari wechcha dewal nemei..(ona kamin) as a Example hithanna kawru hari Lankawen pita yanawa higher Education walata.. a athara thula kaleyedi a kena demapiyangen wen wela inne...ethakota ayage demapiyanta karadayarak unoth ayata bari wenawa ayage demapiyan beraganna (ayata onakamak thibbath) ethin meka daiwaya lesa hadun wana 1ka waradida? :confused:

    මෙතනදි එයා කියපු කිසිදේක වැරැද්දක් නෑ හිරාන්. මේගොල්ලන්ට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ එයා මේ දේවල් කියන්නෙ හිතට අවංකවද නැද්ද කියන එක ගැනයි :) එහෙම හිතන ඒක වැරදියි කියල කියන්නත් බෑ :)

    mehemai monawa unath sanna kiyanne rachanaye athi dakshayek,, aka me lipiya liyala thiyena widihenma penawane :) hmm mata hithena widihata meya meka kiyanne awankawama wenna athi,,, mokada me lipiyen ohuta amuthuwen labaganna arathika ho samajeeya yahapathak nathi nisa :)

    මං ගාව සාධක නැතත් මේ ගැන අවදියෙන් ඉන්න ගොඩ දෙනෙක් ගාව අනිවාර්‍යෙන්ම සාධක ඇති මචං. මොකද මට හම්බ උන අය අතරින් උපුල් සර්ව දන්න කිසිම කෙනෙක් මේ වෙනකම් එයාගෙ හොඳක් කියල නෑ :no:
    අනු අයියගෙන් අහල බලන්න (UOCANU):)

    mehemai machn meloke kochchara minissu hoda kalath karana aka sulu waradi deyak allagena a minihata banina 1ka ape rate sampradayane ...aka wenas karanna ba.. waradi athi.. eth mama kiwwa guruwara,nirmanakaranaya kiyana raamuwa athule ayata kiyanna tharan narakak nathi bawa mage Kelaniye,Peradeniye Art faculty wala inna ayagen egena gatta yaluwo num kiyanne :yes:

    mama danne na UOCANU UCSC 1ke edan Sanna gana darana mathaya ahala balanna one :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow thamanta bari una dewal wisthara karanna hada gaththu deyak tamai .............................daiwaya lesa hadun wana 1ka waradida? :confused:

    හෙහෙ ඇයි ඒක අහඹුවක් වෙන්න බැරිද ?
    මෙහෙමනෙ මචං. දෛවය කියන්නෙ කලින් ලියල තිබිච්ච දෙයක්. ඒකට අනුවලු දේවල් සිද්ධවෙන්නෙ
    ඒ වගේම එක වෙනස් කරන්නත් බෑලු
    එහෙනං අපි ඉන්නෙ මොකටද ?
    ඔය කියන විදියට බැලුවොත් අපිත් හරියට දෛවය කියන script එකට අනුව රඟපාන නළුවො වගේනෙ?
    මොක උනත් මචං මේ ත්‍රෙඩ් එකේ මතෘකාව වෙන එකක් නිසා මං මේ ගැන මෙතනදි කතාකරන්න යන්නෙ නෑ :)

    mehemai monawa unath sanna kiyanne rachanaye athi dakshayek,, aka me lipiya liyala thiyena widihenma penawane :) hmm mata hithena widihata meya meka kiyanne awankawama wenna athi,,, mokada me lipiyen ohuta amuthuwen labaganna arathika ho samajeeya yahapathak nathi nisa :)

    ඒක අපිට හරියටම කියන්න බෑ හිරාන්. එයාගෙ අරමුණ මොකක්ද කියල මමනං දන්නෙත් නෑ. මමනං නොදන්න කෙනෙක් ගැන විශ්වාස කරන්න යන්නෙත් නෑ :)

    mehemai machn meloke kochchara minissu hoda kalath karana aka sulu waradi deyak allagena a minihata banina 1ka ape rate sampradayane ...aka wenas karanna ba.. waradi athi.. eth mama kiwwa guruwara,nirmanakaranaya kiyana raamuwa athule ayata kiyanna tharan narakak nathi bawa mage Kelaniye,Peradeniye Art faculty wala inna ayagen egena gatta yaluwo num kiyanne :yes:

    mama danne na UOCANU UCSC 1ke edan Sanna gana darana mathaya ahala balanna one :D
    ඔව් මචං මේ ගැන එයාගෙන්ම තමා අහන්න වෙන්නෙ :D
     
    Last edited:

    Hiranchandima

    Member
    Sep 29, 2006
    10,824
    149
    0
    Hama thanama innawa
    හෙහෙ ඇයි ඒක අහඹුවක් වෙන්න බැරිද ?
    මෙහෙමනෙ මචං. දෛවය කියන්නෙ කලින් ලියල තිබිච්ච දෙයක්. ඒකට අනුවලු දේවල් සිද්ධවෙන්නෙ
    ඒ වගේම එක වෙනස් කරන්නත් බෑලු
    එහෙනං අපි ඉන්නෙ මොකටද ?
    ඔය කියන විදියට බැලුවොත් අපිත් හරියට දෛවය කියන script එකට අනුව රඟපාන නළුවො වගේනෙ?
    මොක උනත් මචං මේ ත්‍රෙඩ් එකේ මතෘකාව වෙන එකක් නිසා මං මේ ගැන මෙතනදි කතාකරන්න යන්නෙ නෑ :)

    ehemanum machn me loke wena hama deyak ma ahabuwak widihata ganan ganna puluwanne :) machn buddagame kiyana widihata num thaman karapu paw pin matha tamai thamange jeewithaya rada pawathinne kiyala.. ethin pera athem karapu paw saha pin walata anuwa me athme labanawa... api inne me athmedi hari de karala puluwan tharan waradi adu karagena elaga athmaya uba kiyana widhata Script 1ka hoda widihata liyaganna... :) ow title 1ka wena 1k nisa meka nawaththamu :dull:

    මමනං නොදන්න කෙනෙක් ගැන විශ්වාස කරන්න යන්නෙත් නෑ :)

    api nodanna kenek gana saka karanna yanna hodath naneda? :)
    mama num ehemai :)
    ඔව් මචං මේ ගැන එයාගෙන්ම තමා අහන්න වෙන්නෙ :D

    :)
     
    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    methanadi mata katha karanna deyk na. kiyanna one hamadema Zeus brother kiyala thiyenawa.....

    anika.......eka ekkena avith nikam balana giyata mama watenne na.salenneth na. mokada jeevithe oita wada dewal sidda wenawa apiwa sasalana.....

    mawa therum gatta hamotama ....bohoma Sthuthi....:)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    methanadi mata katha karanna deyk na. kiyanna one hamadema Zeus brother kiyala thiyenawa.....

    anika.......eka ekkena avith nikam balana giyata mama watenne na.salenneth na. mokada jeevithe oita wada dewal sidda wenawa apiwa sasalana.....

    mawa therum gatta hamotama ....bohoma Sthuthi....:)

    minu nangiyo... oyata kauru monawa kiuwath ek poem set eka oya ekka innawa...
     
    dagiya

    Active member
  • Mar 13, 2009
    815
    39
    28
    ජබුක් ලන්තේ...
    Nangila mallila katawa aga edala mulata hodata kiyawala balanna..
    may katawey amma gena kiyanawa ta wadiya wadi yamak tiyana wa ney da kiyala..

    Sanasgala sir ae ya widapu duk adonawak kiyanawa anukampawa ganna kiyala hita gena da man da..
     
    minudil2000

    Member
    Mar 22, 2007
    2,352
    33
    0
    on earth
    eka mama dannawa aiye....
    mama waraddak karala na EK eke. kawadawath....heta mata yanna unath hodin yanawa.echcharai :)

    i think the thread is now going on a wrong direction... As i told you friends.. At the begining of this thread Doly sis has explained how should we look at the article.. so..never mind who told abt "AMMA" ... the things are very sensitive...

    so my reps goes to thread starter.. that's Doly sis.. :):):)

    i found that Zeus is a great man who explains what's happening there... well done friend..
     
    appreciated you words friend.....
    of coz Zeus brother has done superb job here with his explain:)