මගේ අමිමාත් ඔය පිරිස අතර ඉන්නවද අනේ//

ad.hasareli

Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    මගේ අමිමාත් ඔය පිරිස අතර ඉන්නවද අනේ//

    සුදු නෙලුමි අරන් වදින විටදි කැළනි විහාරෙ
    කොත් කැරැල්ල ලග හිත තියාන ඉන්න වෙලාවෙ
    සුදු රෙදි ඇදගෙන සිල් අමිමලා වදින වෙලාවෙ
    මගේ අමිමාත් ඔය පිරිස අතර ඉන්නවද අනේ..//

    මගේ කුසගින්නට කිරි එරවන් එන්න ගියාද
    පලවැල නෙලාන එන්න කියලා කැලෙ ගියාද
    කැළනි හමියනි මගේ අමිමට පාර කියන්න
    අලි ඇතුන් එපා ඇ එන මග හරස් කරන්න..

    සුදු නෙලුමි අරන් වදින විටදි කැලනි විහාරෙ

    කහ සිවුරැ ඇදන් මහන වුනා කැළනි විහාරෙ
    බුදු පුතෙක් වුනේ අනාතවු පුංචි පුතානේ
    දුක් විදින තරමි සසර දුකින් එතෙර කරන්නේ
    මෙ පිං අරගෙන මගෙ අමිමත් නිවන් දකින්නෙ..

    මගේ අමිමාත් ඔය පිරිස අතර ඉන්නවද අනේ..//



    Me gena oyala monawada hithanne ???? :yes:
     
    • Like
    Reactions: prageeth119lk