මගේ අලුත් අවුරැදු පැතුම

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    මගේ අලුත් අවුරැදු පැතුම

    බඩු මිල වගේ සතුට වැඩි වේවා...!
    අනර්කලිගෙ ගවුම වගේ දුක කොට වේවා...!
    ෆොන්සේකට වගේ කරදර කාටත් නොම වේවා....!
    රාජපක්ශ පවුලට වගේ කිරි ඉතිරේවා....


    ඔබ සැමට සුභ නව වසරක් වේවා