මගේ අලුත් ව්‍යාපාරය - Update - With Vidushi Uththara

kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    eka theme eka machan ;)

    wedding shoot walata dark themes ganna epa hari yanne na flasher nathuwa gahala wage , anith eka hoda gears gannakam retouching master karana kam loku wada baara ganna epa. ube hodata kiyanne nathnum clients lata ubawa epa wenawa nama chater wunoth wada enne na, wedding ekak kiyanne mahansi wela karana wadak eka sawuththu karoth paw wade, waradawa hithanna epa
     
    • Like
    Reactions: thilaapiya

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Photo ටික, හොදයි මචන්. හැබැයි photoshop එහෙම editing සැර වැඩී බන්.. natural ගතිය ටිකක් අඩුයි වගේ බන්..

    zEfPkMo.jpg
     
    Last edited:

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    උබ කොහෙද මචන් ඉන්නේ ? ලොකේෂන් එකක සිනරීස් ටිකක් ගන්න වගේ වැඩ කරනවද ? or මගුල් ගෙවල් විතරද ?

    නෑහෑ මචන්. කරලා දෙන්න පුලුවන්. පීම් එකක් දාන්නම් මම.

    Good Luck mcn. Not a fan of those retouching. But you can improve with time. :)

    thanks bro!

    wedding shoot walata dark themes ganna epa hari yanne na flasher nathuwa gahala wage , anith eka hoda gears gannakam retouching master karana kam loku wada baara ganna epa. ube hodata kiyanne nathnum clients lata ubawa epa wenawa nama chater wunoth wada enne na, wedding ekak kiyanne mahansi wela karana wadak eka sawuththu karoth paw wade, waradawa hithanna epa

    බොහොම ස්තූති මචන් කමෙන්ට් එකට. මේක තීම් එකකට කරපු මොඩල් ෂූට් එකක් මිසක් ඈත්තම ෂූට් එකක් නෙවෙයි මචන්. ඉතින් අපි ගත්තු තීරණේ තමයි ටිකක් ඩාක් තීම් එක. අපි බලපු ලොකේෂන් එකේ ඉදන් අපි පික් කලේ තීම් එකට මෑච් වෙන්න. පිස්සුද බන් වරදවා හිතන්න??? උඹ දුන්න කමෙන්ට් එක වටිනවා.නිකන්ම අඩේ ග්‍රේට් කියනවාට වඩා. ඉස්සරහදි තව වෑඩ මම මේකෙ දානවා.

    ගියර්ස් ගෑන කිව්වොත් මචන් මම පාවිච්චි කරන්නෙ නිකොන් D5,D810 සහ D7100 කියන ඒවා. ලයිට් විදියට පාවිච්චි කරන්නෙ Profoto B2 සහ Pixel brand.

    Photo ටික, හොදයි මචන්. හැබැයි photoshop එහෙම editing සැර වැඩී බන්.. natural ගතිය ටිකක් අඩුයි වගේ බන්..

    zEfPkMo.jpg

    බොහොම ස්තූති මචන් කමෙන්ට් එකට

    Dark wadi wage. 4tos hondai. colours thamai tikak ahata amaru. :sorry:

    බොහොම ස්තූති මචන් කමෙන්ට් එකට

    ම්පි

    thanks bro!
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    මචන්.. පොඩ්ඩක් එඩිටින් පැත්ත බලපන්..

    ඔව් මචන්. කන්ටිනුස්ලි ඉගෙන ගන්නවා. ඊයෙත් සුපිරි යූටියුබ් ටියුටොරියල් එකක් බෑලුවා
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඔව් මචන්. කන්ටිනුස්ලි ඉගෙන ගන්නවා. ඊයෙත් සුපිරි යූටියුබ් ටියුටොරියල් එකක් බෑලුවා

    එල...
    ලංකාවෙ ලයිටින් වලින් දැනට මටනන් සුපිරිම ප්‍රසන්න ඉරෝෂන්.. පොරගෙ ඇල්බම් ටිකක් බලපන්...
     
    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83
    එල...
    ලංකාවෙ ලයිටින් වලින් දැනට මටනන් සුපිරිම ප්‍රසන්න ඉරෝෂන්.. පොරගෙ ඇල්බම් ටිකක් බලපන්...

    ඔව් ඔව්..පොර සුපිරි වෑඩ්ඩා...අනිත් එක ලයිටින් නම් ඉතින් පරක් තෙරක් නොපෙනෙන් සාගරේ වගේ. තව මචන් මාරියෝ ටෙස්ටිනෝ පට්ටම සුපිරි ඩයල් එකක්. මම පොරගෙ ලයිටින් ටෙක්නික් නිතරම වගේ බලනවා. පොර ෆෑෂන් ෆොටෝග්‍රෑෆර් කෙනෙක් උනාට ඉගෙන ගන්න තියෙන දේ බොහොමයි