මගේ අලුත් සින්දුව "යන මග" - 09/27/2019

Jan 18, 2017
252
69
0
මගේ අලුත් සින්දුව "යන මග" - 09/27/2019

මචන් ලා,

මම මේ මාසේ 27 වෙනිදා අලුත් සින්දුවක් release කරනවා.

මම මීට කලින් කරපු සින්දු දෙකම මෙහෙ post කරා, කට්ටියගෙන් ලැබුනු support එකයි feedback එකයි මට ලොකු mortivation එකක් වුනා!

ඉතින් මගේ මේ අලුත් සින්දුව ගැනත් ඔගොල්ලොන්ට කියන්න මම මේ post එක දාන්නේ.

සින්දුවේ නම "යන ම්ග", ඒකේ මම කතාකරන්නේ ජීවිතයේ වෙනස්කම් නිසා වෙන්වන යුවලකගේ අවසන් මොහොතවල් ටික ගැන. Boot සින්දුවක් නම් නෙමේ, ඇත්ත හැන්ගීමකින් එලියට ආපු සින්දුවක්.

මේ ලින්ක් එකේ සින්දුවේ පොඩි preview එකක් තියෙනවා, අහල බලන්න කැමති අයට. අහල හිතෙන දෙයත් (හොද හෝ නරක ) මට කියන්න - https://www.instagram.com/p/B2O8U2RBn24/?utm_source=ig_web_copy_link

සින්දුව මේ මාසේ 27 වෙනිදා release කරනවා මගේ YouTube channel එකේ. එකෙත් link එක මෙන්න - www.youtube.com/lasithfernando

ඔගොල්ලොන් දෙන සහයෝගයට හැම්විටම මම ස්තූති වන්තයි.


ලසිත්
:yes:
c94So