මගේ අලුත් business එක free VPS
මචන්ලා මම අද ඉදං VPS විකුණන්න පටන් ගත්තා . මම තමා node owner . ඉතින් මේ එළකිරියේ අය ගොඩාක් මගෙන් අරන් තියන නිසා මම හිතුවා vps ටිකක් සති 2 කට නිකන් දෙන්න.
ඕන අය ඉතින් ගන්න. මට උදව් කරපු සෙට් එකටම තැන්ක්ස් .
එපා ඈයෝ BUMP එකක් වත් දාන්න
තාම අලුත් නිසා ඉගෙන ගන්න ගමන් කරන්නේ ඒ නිසා අඩුපාඩු තියනවනම් කියන්න .
ආයේ order කරන්න කරද්දී Coupon Code එක හැටියට "freevps" කියලා දාන්න මේක වැඩ කරන්නේ Level01 vps එකට විතරයි.
මෙතනින් ගන්න

Last edited: