සිංහල support එක විතරයි තියෙන්නේ වැඩිපුර දෙකටමෙන්න මේක download කරගනින් මචං. මේකෙන් තමා inject කරන්නේ.
https://androidfirmwares.net/Tools/Download/8
මචං උඹ samsung kies install කරලා නැත්නම් මෙන්න මේ USB Drivers ටික දාපන් නැතනම් වැඩේ කරන්න බෑ
https://androidfirmwares.net/Tools/Download/9

yako ova poddak himeeta kiyapan...muta nikan mongal vage athi...![]()

congrats, bro do you know how to get the original and untouched ice-cream sandwich installed on a galaxy s2? I have installed one but it has deployed some 3mobile crap in it.
congrats, bro do you know how to get the original and untouched ice-cream sandwich installed on a galaxy s2? I have installed one but it has deployed some 3mobile crap in it.

...රත්තරං;14437972 said:ජෙලි ඇටේ දාගත්තා පරක්කු වෙලා හරි
වයිෆයි ඔන්කරලා දවස් දෙකක් තිබ්බත් බැටරිය බහින්නේ නෑ. අයිස්ක්රීම් සැන්විච් කාලෙනම් සැන්විච්ම තමා. හැබැයි ගැලරිය ස්ලෝ උනා.. බැටරි ස්ටෑන්ඩ්බයි ටයිම් නම් පට්ට... දවස් 2-3 තියෙනවා