රත්තරං;12584921 said:උබට බැනලා PM කරනවද? උබට බැන්නට ගනන් ගන්න එපා බන් මට එන්නේ මරණ තර්ජන
ඔයිට වැඩ මට මගේ ගැනී මැරෙන්න දරුවා මැරෙන්න කියල හිටන් බැන්න උන් හිටිය මේකේ ඕව ප්රශ්නද බන් විකාර නොකාර් හිටහන් පවුසියා
අහාල් බලපන් මේ ටික දවසට මට ත්රෙඅඩ් කියක් වැටුනද කියලා

දැන් බලන් ගිහාම මම බල්ලෙක්නේ.වැඩි දෙනා කියනේ ඒකනේ
.මම වැරදි කාරයෙක් බලන් ගිහාම
.උඹේ යාලුවෝ ටිකත් ඔක්කෝම මට කින්ඩ්ය දාන්නේ ඒකනේ.අවුරුදු 4ක් කිසිම චාටර් එකක් නොකා හිටපු මටනේ මෙහෙම ඇනුන් පද අහන්ඩ වුනේ
.ඉතින් මම එළකිරියෙන් යන්ඩ තීරණය කලා.නිකන් බොරුවට බල්ලෙක් විදිහටම පාරට බහින්ඩ වෙච්චි එකේ බලු වැඩක් කරලම නොගියොත් බල්ලන්ටත් අපහාසයක්
.ඕන එකෙක් මට බැනපුදෙන්.කුණුහරප බැරිනම් ඕන මල දානයක් කියපන්.මම බලු වැඩේ නතර කරන්නේ නෑ.මාව බෑන් කලත් වෙන බ්ලොග් එකක හරි මේක අප්ඩෙට් කරනව
.හරි වැරද්ද තේරුම් කරන්ඩ උත්සාහ කරන්ඩත් එපා.මට තේරිලා තියෙන්නේ මේකේ හිටියා ඇති කියලා.
පුරා වසර 4ක් පුරා මාත් එක්ක මේකේ බොහොම සුහදව කතාකල ඔබ සියලු දෙනාටම මගේ ප්රණමය.ස්තූතියි.

kenthi gihin kenek kiyana dewal ganan ganna epa brothr..ewa hithala kiyana dewal nemei 

ehema kiyapu ayama awasanayedi pasu thewei wereddak nam kale..

මොනාද බන් මේ ? මට විශ්වාස කරන්න බෑ මේ උඹමද කියල .. මම ඊයේ කොමෙන්ට් වලින් දැක්ක සිද්ධිය .. කොමෙන්ට් නම් ටිකක් සැර වැඩි වගේ .. උඹේ හිතේ ආවේගෙට කියන්න ඇති සමහර වෙලාවට !! මගේ ග්රූප් එකෙත් ඔය වගේ සිද්ධියක් උනා. ඒක මගේ වරදක් නිසා !! කාරණය පැහැදිලි කරා ඒ අය මට මොකුත් කිව්වේ නෑ.. අතපසුවීම් වැරදීම් වෙනවා මනුස්සයන් අතින් අපි සර්ව සම්පූර්ණ මිනිස්සු නෙමේ නේ බන් ? උඹ මට ගොඩක් උදව් කරපු මිත්රයෙක් !! මේක අපිට මහා ගෙදර වගේ තැනක් .. යමක් ජීවිතයට එක කර ගත්තු තැනක් !! යන නොයන ඒක උඹට භාරයි !! මම නම් කියන්නේ යන්න එපා කියල !! සියලුම දේ උඹේ බුද්ධියට භාරයි !!

සිරාවට...... හදා ගත්ත පැල දාලා කොහේ කියලා යන්නද බං......!! සම්මාන ප්රශ්නයක්..
මම විස්තරේ ඔක්කොම ම බැලුව මචන්..
මොන සම්මානද මචන්, දන්නෙ දේ කියලා දීලා උදව්වක් ඕන අයට උදව්වක් කරල දීලා තමන්ගෙ හිත සතුටෙන් ඉන්න විදියට වැඩ කරගන්නව නම් එච්චරයි නෙ.
මම නම් සම්මාන thread වලට වෝට් කලෙත් ටිකක් හරි දැකලා/කියෝලා තියෙන thread වලට විතරයි.
මම හරි වැරැද්ද මේකයි කියලා කියන්න එනවා නෙවෙයි,
සම්මාන බලාපොරොත්තුවෙන් කිසි දෙයක් කලා නම් ඒක වැඩකට ඇති දෙයක් නෙවෙයි.
කරන දෙයකට සම්මානයක් හම්බුනා නම් ඒක නිහතමානීව භාරගන්න එකයි වටින්නේ.Forum එකකත් මෙහෙම මානසිකව වැටෙනව නම් rial life එකේ ප්රශ්න වලට උබ කොහොමද බං මුහුණ දෙන්නෙ.. දැන් කව්ද උබට මොනවද කිව්වෙ.. පිස්සු කරන් නැතුව හිටින්..

මෙන්න මෙහෙම තමයි හිතන්න ඕනේ. සම්මාන ප්රශ්නයක්..
මම විස්තරේ ඔක්කොම ම බැලුව මචන්..
පවුසි අයියත් නිකන් මේ සම්මානයක් මත්තෙ නැහෙනව නෙ.![]()
මොන සම්මානද මචන්, දන්නෙ දේ කියලා දීලා උදව්වක් ඕන අයට උදව්වක් කරල දීලා තමන්ගෙ හිත සතුටෙන් ඉන්න විදියට වැඩ කරගන්නව නම් එච්චරයි නෙ.
මම නම් සම්මාන thread වලට වෝට් කලෙත් ටිකක් හරි දැකලා/කියෝලා තියෙන thread වලට විතරයි.
මම හරි වැරැද්ද මේකයි කියලා කියන්න එනවා නෙවෙයි,
සම්මාන බලාපොරොත්තුවෙන් කිසි දෙයක් කලා නම් ඒක වැඩකට ඇති දෙයක් නෙවෙයි.
කරන දෙයකට සම්මානයක් හම්බුනා නම් ඒක නිහතමානීව භාරගන්න එකයි වටින්නේ.

කඩෙන් බඩු ගන්නකොට discount එකක් හම්බවෙනවද? 
නැතිනම් රක්ෂාවකට යනකොට එකට සුදුසු කමක්ද? 
මොනවත් නෑනේ? මම නම් ත්රෙඩ් දාන්නේ මිනිසුන්ට වැදගත් යමක් තේරුම් කරලා දෙන්න විතරයි. මේ සම්මාන මගේ බල්ලට වත් එපා.මම විස්තරේ ඔක්කොම ම බැලුව මචන්..