මගේ අව්රුද්දෙ වියදම තියෙන්නේ ලක්ෂ 12-14 වගේ.

Ariayya

Active member
  • Aug 18, 2024
    119
    88
    28
    මොනටද බම් වැඩි වියදම් යන්නේ උඹට කන්න බොන්නද? 🧐🤔

    පහුගිය මාස 5 ට මට ගිහිල්ලා තියෙන්නේ ලස්ස 3½ ක් වගේ, වේල් දෙකක් හොඳට කෑවා මස් මාළු බිත්තර ටිකක් එක්ක, ඊට අමතරව තෙල් වියදම ටිකක් තිබ්බ එහේ මෙහෙ යන්න උනා පොඩ්ඩක්, ඔය දෙක තමා ඇඟට දැනුන වියදම් දෙක. 🤗
    fuel walata 20000 wage yanwa... babage expenses, ethakota ban kaama beema
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    fuel walata 20000 wage yanwa... babage expenses, ethakota ban kaama beema
    ආ පොඩි එකෙක් ඉන්නවා කියන්නේ හරි ඉතින් බම්, එකත් ඔය හොදයි 12-14 range එකේ යන එක උඹ 🤗
     
    • Like
    Reactions: Ariayya

    Ariayya

    Active member
  • Aug 18, 2024
    119
    88
    28
    ආ පොඩි එකෙක් ඉන්නවා කියන්නේ හරි ඉතින් බම්, එකත් ඔය හොදයි 12-14 range එකේ යන එක උඹ 🤗
    thawa wahana repair , dannawane 30000, 40000 .... owath idala idala enawa
     
    • Like
    Reactions: MR.YOLO

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ලක්ෂ 15 කට එහා යනවා. අත්‍යාවශ්‍යම දේවල් ටික විතරක් කලත්..
    තව ඉතින් 5ක් 6ක්වත් යනවා වාහන නඩත්තු, විනෝදාශ්වාද, මගුල්තුලා, අධාර පත්‍ර වගේ දේවල් වලට ඔක්කොම 20කට වඩා වැඩියි
     
    • Like
    Reactions: MR.YOLO and Ariayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,566
    2,163
    113
    මොනටද බම් වැඩි වියදම් යන්නේ උඹට කන්න බොන්නද? 🧐🤔

    පහුගිය මාස 5 ට මට ගිහිල්ලා තියෙන්නේ ලස්ස 3½ ක් වගේ, වේල් දෙකක් හොඳට කෑවා මස් මාළු බිත්තර ටිකක් එක්ක, ඊට අමතරව තෙල් වියදම ටිකක් තිබ්බ එහේ මෙහෙ යන්න උනා පොඩ්ඩක්, ඔය දෙක තමා ඇඟට දැනුන වියදම් දෙක. 🤗
    Married? kids ?
     
    • Like
    Reactions: MR.YOLO

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    357
    458
    63
    මගේ අව්රුද්දෙ වියදම තියෙන්නේ ලක්ෂ 12-14 වගේ.

    මම 2022,2023,2024 බැලුවා avg ඔහොම තියෙන්නේ . උබලගේ කොහොමද ?
    මාසිකව ලක්ෂයක් වගේ අවුරුද්දකට ලක්ෂ 12 ක් වගේ ගෙදර හතර දෙනෙක් කාල බීලා වාහන බයික් එහෙම නම් නෑ
     
    • Like
    Reactions: Ariayya