මගේ අවාසනාවන්ත කතාව

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පිස්සු නම් නටන්න එපා මචන්.
    තමන්ගේ ආගමේ, ජාතියේ කෙනෙක්ට ආදරේ කරපන්. නිකන් පදිරි වෙන්නේ නැතුව.
    ජාතිවාදී සීන් එකක් නෙවෙයි මචන්. හැබැයි ඔය වැඩේ ප්‍රයෝගික නෑ
     
    elakiri_reader

    Well-known member
  • Nov 20, 2015
    1,124
    112
    63
    moon
    Kauru hari ekek meka kiyapan....ai bn api pita ganu hoyan gihin unta adare karanne...anthimata dala giyama dukalu...eth nikan inna lelekne...gedaraunta adare karapankooo...()
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,931
    113
    −273.15°C
    අත්දැකීම් වලින් තමයි අපි ඉස්සරහට යන්න ඕන.
    ඊලග කෑල්ල තවත් රසවත්...
     
    dhananjaya1985

    Active member
  • Jun 18, 2016
    245
    147
    43
    Colombo, Sri Lanka
    උඹ කියලා තියනවනේ උඹට ඔය දෙමළ කෙල්ල හම්බ වුනේ උඹ වැඩ කරන කාර්යාලයේදී කියලා....... ඒ වගේම උඹ කියලා තියනවා ඔය පාර්වතී උඹ දැන් වැඩ කරන ආයතනයේදී හම්බ වෙන්න ඉස්සල්ලා උඹ වෙන ආයතනයකත් වැඩ කරා කියලා.....එතකොට ඔය කෙල්ල ඉන්නවද නැද්ද කියලවත් උඹ ඒ කාලේ දැනන් හිටියේ නෑ......මම තව දුරටත් කියනවා නම් ඔය දෙමළ කෙල්ල උඹේ ජිවිතයට ඇවිල්ලා අවුරුද්දක් වෙනවා යයි කියමුකෝ....ඊට ඉස්සල්ලා උඹ සතුටින් හිටියේ නැද්ද ?
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ

    :D:D:yes::yes:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලොකු පාඩුවක්නේ කොල්ලො වෙලා තියෙන්නේ උබේ අනාගතේට. .වටිනාකමින් කියනවනම් රත්තරං පවුම් බර ගානක. .(20-30 වගේ) සහ තවත් දේපල රැසක දෑවැද්දක් එක්ක කෙල්ලෙක් සෙට් කරගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලා තියෙන්න බොට. .දැන් ඉතින් වෙන දෙමල කෙල්ලෙක්ට ට්‍රයි කරපං:baffled:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ලොකු පාඩුවක්නේ කොල්ලො වෙලා තියෙන්නේ උබේ අනාගතේට. .වටිනාකමින් කියනවනම් රත්තරං පවුම් බර ගානක. .(20-30 වගේ) සහ තවත් දේපල රැසක දෑවැද්දක් එක්ක කෙල්ලෙක් සෙට් කරගන්න තිබ්බ චාන්ස් එක මිස් වෙලා තියෙන්න බොට. .දැන් ඉතින් වෙන දෙමල කෙල්ලෙක්ට ට්‍රයි කරපං:baffled:

    :yes::yes:
    wena monawa nathath gold nam tiyenawa.
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ
    මේක ජනවාර්ගික ප්‍රශ්නයටත් වඩා ලොකුයි.

    එක්කෝ අපිට කෙල්ලෝ සෙට් වෙන්න නෑ. මොකක් හරි ග්‍රහ දෝෂයක් තියෙනවා
     
    everywhere

    Member
    Jul 16, 2016
    12
    2
    0
    මේක ජනවාර්ගික ප්‍රශ්නයටත් වඩා ලොකුයි.

    එක්කෝ අපිට කෙල්ලෝ සෙට් වෙන්න නෑ. මොකක් හරි ග්‍රහ දෝෂයක් තියෙනවා

    කෙල්ලෝ එක්ක යාලු වෙනවා කියලා තාර පිප්ප එක්ක යාලු වෙන්න ත් බෑ නේ...... අපිත් පාරේ බැහැල යන්න ඕනේ නේ............
     
    everywhere

    Member
    Jul 16, 2016
    12
    2
    0
    ගිය දේ ගියා කියලා මම බොහෝදුරට හිත හදා ගෙන ඉන්නේ .............................
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    :lol::lol:
    කුමන උට්ටක් ද සිංහලයෝ. බලන බලන හැම එකාටම තියෙන්නේ චිත්ත ප්‍රශ්න නේ.
    යකෝ ලංකාවේ උන්ට තියන චිත්ත ප්‍රශ්න ප්‍රමනේ ලෝකේ අනිත් උන් ඔක්කොන්ටම තියන චිත්ත ප්‍රශ්න ගානටත් වඩා වැඩි වගේ නේ
     
    everywhere

    Member
    Jul 16, 2016
    12
    2
    0
    මම දැන් දවසම කරන්නේ විරහ ගී අහන එක තමයි...........................
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    Matath ohoma prashanyak thiyenawa ban. langata gihilla ahanna fit ekak naa. Ona kehel malak kiyala welawaka ahanna ona.
     
    everywhere

    Member
    Jul 16, 2016
    12
    2
    0
    Matath ohoma prashanyak thiyenawa ban. langata gihilla ahanna fit ekak naa. Ona kehel malak kiyala welawaka ahanna ona.

    ඉක්මනට ගිහින් අහපන්........................නැත්නම් උඹටත් මට වගේ විරහ ගීත අහන්න වෙයි