මගේ ආණ්ඩුව යටතේ වතු කම්කරුවන් වතු හිමියන් කරනවා..
ඉදිරියේදී වතුකම්කරුවන් වතු හිමියන් බවට පත්කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
ඉදිරියේ බිහිවන තම ආණ්ඩුවක් හරහා වතු කම්කරුවන් වෙනුවෙන් පහසුකම් සලසන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවත් ඔහු සදහන් කරයි.
ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතාගේ නුවර එළියේ පක්ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි
සබජේ කුක්කෝ ටික ලු ඊළඟට වතුවල තේ කොළ කඩන්න දාන්නේ

@SLK_sri @hasithayad මෙන්න උබලගේ ලොක්කාගේ වයර් සැරටම ෂෝට් වෙලා