අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…

2osama

Well-known member
  • Oct 25, 2010
    69,612
    59,556
    113
    මාලඹේ
    JVP විනෝද සමය🤣🤣🤣🤦

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී #සුනිල් #හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ Neth fm ගුවන් විදුලි නාලිකා වැඩ සටහනකට එක්වෙමිනි.

    මෙරට විසින් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් වුවමනා බවත් කොන්දේසි පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර අරමුදලට තම පාලනයක් යටතේ දැනුම් දෙන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,798
    113
    240591903_5019210848096329_7042847354538772367_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,031
    113
    JVP විනෝද සමය🤣🤣🤣🤦

    අපි ණය ගෙවන්නෑ කිවුවොත් ජාත්‍යන්තර බැදුම්කර හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’…

    ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සඳහා පුද්ගලයන් මුදල් යොදවන්නේ එහි ඇති අවදානම බාරගෙන බවත් ඒ වෙනුවෙන් එම බැඳුම්කර සඳහා පොලියද ගණනය කරන්නේ අවදානමද සලකා බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී #සුනිල් #හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.

    ණයකරුවන් විසින් එම බැඳුම්කරණය නොගෙවන බව පැවසුවහොත් ණය හිමියන් ‘හා කමක් නෑ මචන් කියනවා’ යයිද ඔහු පැවසීය.

    ඔහු මේ බව කියා සිටියේ Neth fm ගුවන් විදුලි නාලිකා වැඩ සටහනකට එක්වෙමිනි.

    මෙරට විසින් ගත් ණය ගෙවන්නේ නම් ඒ සඳහා කාලයක් වුවමනා බවත් කොන්දේසි පැනවීමට එකඟ නැති බවත් ජාත්‍යන්තර අරමුදලට තම පාලනයක් යටතේ දැනුම් දෙන බවත් හෙතෙම තවදුරටත් පැවසීය.

    මට ඉන්දියාවටයි උගන්ඩාවටයි රවුමක් යන්න ප්ලේන් එක දියන් මචන් කිව්වම හා කියපු එවුන් ඇත්තටම හිටියා 🤣🤣🤣🤦
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    69,612
    59,556
    113
    මාලඹේ
    මේ වගේ න්‍යායාචාර්යලා ඇවිත් ආර්ථිකේ නග්ගල ගන්නකොට කොහොම වෙයිද ආතල් එක!!
    හදුන්නෙත්ති මෙහෙම නම් අනිත් මෝඩ ජෙප්පෝ ගැන මොන කථා ද🤦