මම කියන්නේ වැඩේ අතෑරපන්! දැන් උබ හොදටම විස්වාස කරගෙන ඉන්නේ ඔය කෙල්ලව බැන්දොත් තෝ මැරෙනවා කියලායකො බැන්දෙ නැතත් උබ මැරෙනවා ඕක තේරැම් ගනින් ඉස්සර වෙලා.. උබ කේන්දර විස්වාස කරනවා නම් කියන්න තියෙන්නේ..දැන් උබට ඔය කෙල්ලව බැන්දොත් තියනවා කියන අපල දුරැ කර ගනින් ...අපලයක් තියනවා නම් ඒක දුරැ කරගන්නත් ක්‍රමයක් තියනවා(විස්වාස කරන අයට) ඔය ග්‍රයයො ටික කොටු පන්නවාපන් ටිකක් වියදම් කරලා
..ඒක කලින් කරන්න තිබුනේ!..ඒක විහිලුවට කිව්වේ..
උබලා දෙන්නට හොදින් ජීවත් වෙන්න පුලුවන් තත්වයක් තියනවා නම් අනාගතේට මුහුන දෙන්න ශක්තියක් තියනවා නම් උබට උබ තීරණය කරපන් මම එයත් එක්ක ජීවත් වෙනවද නැද්ද කියලා!කෙල්ලට කෙලින්ම කියපන් ..උබ හරි නම් මට නරකක් වෙන්නේ නෑ කියලා ආගම දහමින් ජීවත් වෙයන් උබ ගෙනාපු වීසා ඉවර උනාම උබට යන්න වෙනවා... මට අපිට කාටත් ඒක එහෙමමයි ඒ වීසා අලුත් කරන්න බෑ..ඕන දේකට මුහුන දියන් මේක තමයි ජීවිතය..
aniwa
යකො බැන්දෙ නැතත් උබ මැරෙනවා ඕක තේරැම් ගනින් ඉස්සර වෙලා.. උබ කේන්දර විස්වාස කරනවා නම් කියන්න තියෙන්නේ..දැන් උබට ඔය කෙල්ලව බැන්දොත් තියනවා කියන අපල දුරැ කර ගනින් ...අපලයක් තියනවා නම් ඒක දුරැ කරගන්නත් ක්‍රමයක් තියනවා(විස්වාස කරන අයට) ඔය ග්‍රයයො ටික කොටු පන්නවාපන් ටිකක් වියදම් කරලා