හදහන් නිසා ලව් එකට කෙල උනු උන් වරෙන්

nethumshan

Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    සින් එක මෙකයි, කෙල්ලගේ ගෙදරින් හදහන් බලනවා කියලා කෙල්ල කියවන්න ගත්තා ගෙවල් වලට කියන්න කලින් අපි හදහන් දෙක බලවමු කියලා. පස්සෙ ඉතින් මන් ෆෙස්බුක් අනම් මනම් වලින් හොයලා හතර දෙනෙක්ට බලන්න දුන්නා.
    මට බලාගන්න ඔනි උනේ හතර දෙනාම මොනාද කියන්නේ කියලා.
    කොහොමහරි එකෙනෙක් මුලින් කිව්වා. පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැ.අයුශ පොරොන්දම,ලිංග පොරොන්දම ගැලපෙන්නේ නැ.මෙක උනොත් දෙන්නම වෙන ගැනු පිරිමි අශ්‍ර්‍ය කරනවා. වැඩි කල් ජිවත් වෙන එකකුත් නැ. විවාහය කියන්නේ අවබොධයෙන් යන්න ඔනි ගමනක් කිය කිය හෙන සැර ටොකක් දුන්නා. ඊට පස්සෙ මාත් හා කියලා බලන් හිටියා අනිත් 3න් දෙනා මොනද කියන්නේ බලන්න.

    ඒ තුන් දෙනා එකම දේ කිව්වේ. ලිංග පොරොන්ද්දම්,ආයුශ පොරොන්ද්දම් ඔක්කොම ගැලපෙනවා. 60-66% අතර ගානක් තුන් දෙනම දුන්නේ. විවාහයට සුබත් නැ අසුබත් නැ මධයස්තයි කියලා තුන් දෙනාම කිව්වේ.

    කොහොමහරි මන් කලින්ම ජොතිශය ඇප් කියලා ඇප් එකකින් අපි දෙන්නගේ වෙලාවල් දාලා පොරොන්ද්දම් ගැලපෙන එක බැලුවා. ලොකුවට ඒ ගැන අයිඩියා එකක් තිබුන් නැ. අර තුන් දෙනා බලලා කියපුවයි එ ඇප් එකේ තියෙන විස්තරයි ගොඩාක් දුරට සමානයි.

    දැන් තමා හොදම සින් එක,
    මුලින් බලලා පොඩ්ඩක්වත් ගැලපෙන්නේ නැ මැරෙනවා,වටෙයනවා කියපු කෙනා ටික දවසකින් කතා කරලා කියනවා ඔනිනම් මගේ හදහනට ගැලපෙන්න ගැණු හදහන හදලා දෙන්නම්, කෙල්ලගේ හදහනට ගැලපෙන්න පිරිමි හදහනක් හදලා දෙන්නම් එකට ගානක් යනවා. එතකොට තමා සින් එක ක්ලික් උනේ. මුන් මේ නොගැලපෙනවා කියලා හෙන සින් එකක් දාල කරන්නේ තවත් ගානක් කඩන්න පොටක් පාදගන්න හදන්නේ කියලා.

    ඉතින් අවසානෙට කියන්න තියෙන්නෙ හදහන් එක තැනකින් බලලා ගැලපෙන් නැ කියපු පලියට ලව් එක කඩාගන්නේ නැතුව හතර පස් පොලකින් බලන්න. ඒ ඔක්කොම කියන එවා ගැන අයිඩියා එකක් අරන් අවසාන තිරනේ ගන්න.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,717
    2,194
    113
    Pita un wishwasa krnna epa. Kauruhri recommend krna ekekta kiyala balawanna. Owath business thamai
    ගෙවල් වලින් බලන වෙලාවක එහෙම බලාගන්න කියනවා බන්. හදහන් බලන එකත් එපා උනා.
    thanx macho. matath gedarata kalin api dennage kendara bala ganna one. ekai ahuwe
    ඔකෙන් දල අයිඩියා එකක් ගන්න පුලුවන් බන්. හරියටම හරි නැතුව ඇති. පොඩ්ඩක් පිට තැනකිනුත් බලවගනින්
     
    • Like
    Reactions: Sea1men

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    ඕව බල බල වැඩ කරල තමයි කිරියෙන් පැණියෙන් ඉතිරිලා ගිහින් තියෙන්නෙ.. උඹ ඔය මගුල බලන්න නාස්ති කරපු වෙලාව අපරාදෙ.. මට මේක ටයිප් කරන්න ගිය වෙලාවත් අපරාදෙ 😂
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වෙලාව බලලා ඉදුල් කට ගාන්නේ වෙලාව බලලා අකුරු කියවන්නේ වෙලාව බලලා කසාද බදින්නේ අන්තිමට ඕවා කිසිම දෙයක් විස්වාස නොකරන උන් ඉන්න රටක PR ගන්නේ කොහොමද හිත හිත ලතවෙනවා.☹️
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,004
    40,909
    113
    ලිංග පොරොන්ද්දමෙන් ෆයියෙ ලෙන්ත් එකයි පුශියෙ ඩෙප්ත් එකයි බලන්න පුළුවන්ද?
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    වෙලාව බලලා ඉදුල් කට ගාන්නේ වෙලාව බලලා අකුරු කියවන්නේ වෙලාව බලලා කසාද බදින්නේ අන්තිමට ඕවා කිසිම දෙයක් විස්වාස නොකරන උන් ඉන්න රටක PR ගන්නේ කොහොමද හිත හිත ලතවෙනවා.☹️
    Sirama kathava.. venama thread ekak vidiyata dapan meka
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,202
    113
    වෙලාව බලලා ඉදුල් කට ගාන්නේ වෙලාව බලලා අකුරු කියවන්නේ වෙලාව බලලා කසාද බදින්නේ අන්තිමට ඕවා කිසිම දෙයක් විස්වාස නොකරන උන් ඉන්න රටක PR ගන්නේ කොහොමද හිත හිත ලතවෙනවා.☹️
    ඕයි ඒක🤣
     
    • Haha
    Reactions: Ryan08

    nygel

    Well-known member
  • Jun 26, 2022
    1,015
    1,891
    113
    මෙක උනොත් දෙන්නම වෙන ගැනු පිරිමි අශ්‍ර්‍ය කරනවා

    Welcome to the swinging lifestyle
     
    • Haha
    Reactions: Ryan08

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    වෙලාව බලලා ඉදුල් කට ගාන්නේ වෙලාව බලලා අකුරු කියවන්නේ වෙලාව බලලා කසාද බදින්නේ අන්තිමට ඕවා කිසිම දෙයක් විස්වාස නොකරන උන් ඉන්න රටක PR ගන්නේ කොහොමද හිත හිත ලතවෙනවා.☹️
    💀
     
    • Love
    Reactions: Ryan08

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    මෙක උනොත් දෙන්නම වෙන ගැනු පිරිමි අශ්‍ර්‍ය කරනවා

    මේකේ නම් ඉන්නේ ශිරන්තිටත් ගහපු ඈයෝ
     
    • Haha
    Reactions: Ryan08

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113

    මෙන්න මෙයාට කියලා බලා ගනින්. 100% ගැරන්ට් කරන්න පුළුවන් මනුස්සයෙක්. හැබැයි ගාණ නම් සැරයි. රු 5000ක් විතර ගන්නවා.

    එහම නැත්නම් බන් ජෝතිෂ ඇප් එක දාගෙන උබම බලා ගනින්. හැබැයි ඒකේ 100%ක්ම හරි නෑ, දළ අදහසක් ගන්න පූලුවන්.
     
    • Like
    Reactions: Ryan08