යාළුවා ඔය හොදට හිතල හිතට එකගව තීරණයක් ගන්න.....මම ඔවා එච්චර විස්වාස කරන්නෙ නැ බන්.මැරෙන්න බයත් නැ.... උබ කියන දේ තමා මාත් කරන්න හිටන් ඉන්නෙ... ඒත් පොඩි බයක් තියනව බන්.ඉස්සරහට මොනව හරි වුනොත් එකි පවු බන්.මගෙ වලටත් හෙන ගහයි ..
ඒ තීරණය,,,,
ඔයා කවදාවත් පසුතැවිලි වන විදිහේ එකක් නොවන බවට වග බලාගන්ඩ ඕනි ඔයාමයි.....
මම ඔයාට සුබ පතනවා....
(හැබැයි ඔයා ඔයා ගැණු ළමයාගේ හිත රිද්දන තීරණයක් නොගනිවී කියල මම බලාපොරොත්තු වෙනවා)
thopita pissu

(akkage)



උබ ඔය බය නැති කරගන්න උත්සහ කරපන් 
එඋනට බන් ආදරේ කියන්නේ ඉබේම ඇතිවෙන දෙයක් එක වලක්වන්න බැහැ. මට ඔය කේන්දර ප්‍රශ්නේ නිසා හොදටම කලකිරිලා ඉන්නේ. මොකද්ද අපි කරලා තියන පව අපි කැමති ගැනුලමයෙක් ට ආදරේ කරන්න බැරි වෙන්න.තවම කේන්දර ගැලපෙනවද කියල බැලුවේ නැති උනත් මේ ප්‍රශ්නේ නිතරම හිතට වද දෙනවා, ගැනුලමයට වැරද්දක් කරනවා කියල හිතෙනවා, කේන්දර ගැන මගේ කිසිම විස්වාසයක් නැහැ, එකේ තියනවා කියපු කිසි දෙයක් තවම ඇත්තට සිද්දවෙලත් නැහැ.එත් මොනා කරන්නද දෙමව්පියෝ මේවා විශ්වාස කරනවානේ. උබට මේ අපල දුරු කරගෙන ලස්සන ජීවිතයක් ගතකරන්න පුළුවන් වෙන්න කියල හදවතින්ම ප්‍රර්ථනා කරනවා.