tamange adaraya jaya ganna adaraya karana ayagen keeyen kee denada neda?
attatama dukay malliyo...
et balaporottu nathi karanna epa...samahara wita eya oyagema wewi...
etakan hita hada ganna....
normanayat lassanay
nice machnz![]()

moko ban ubata une
“For everything you have missed, you have gained something else, and for everything you gain, you lose something else.”
machan try karapan thama kal thiyenawa neda......wena ekek ussan kalin ussapan.....help ekak ona unoth ona welawaka api innawane...
Elazzzzzzzzzzzzzzz![]()
ubata hari yai machan duk wenne nethuwa hitapan
Duk Wenna Epa Machan.Umba Kawada Hari Jaya Ganeewi.
Ela Ela
Nice
![]()
hmm..check this out machan
මටත් ආසයි කවි ලියන්න..3
duka hithena lassana nirmaanayak bro...
කාලය ගොඩක් දේවල් විසඳනවා මල්ලියා. සමහරවිට එයා දවසක ඔයාගෙම වෙයි,කලබල වෙන්නෙ නැතිව බලාගෙන ඉන්නකෝ ඔයාම කිව්ව වගේ.
ජීවිතේ ඔහොම තමයි පතන හැමදේම ලබාගන්න බෑ...
ලස්සන නිර්මානයක්..


හරිම සංවේදී නිර්මාණයක්...ආදරේට කොතනද බාධා නැත්තෙ.හැබැයි කවදාකහරි ඒ හැම බාධාවක්ම ජය ගන්න පුළුවන්.ඒක නිසා දුක් වෙන්න එපා..
eka hinda e gana thiranayak ganne wei neda ???
