ආදරේට උස ප්‍රස්නයක්ද?

Be_Positive

Well-known member
  • May 27, 2022
    863
    1,002
    93
    Emotional damage ...
    But උස විතරයි මගෙ අඩු එයාට වඩා ඒම කැතයෙක් නෙවේ hehe me campus එකේ කෙල්ල එලියෙ තව කොක්කක් ඉන්නව 🫠
    කෙක්ක කියන්නෙ කෙල්ල.
    කොක්ක කියන්නෙ කොල්ලා.

    දැන් උඹට campus එකෙන් එලියෙ කොක්කක් ඉන්නවා නම් උඹ gay. හරියටම කිව්වොත් bisexual. :baffled:
     
    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    339
    428
    63
    කෙල්ල නම් සෙට් කර ගත්ත හැබැයි මේම කතාවක් ඇදිල ආව
    View attachment 268404
    Time පාස් කරලා උබව ඕකි අත අරිනවා මෝඩ වෙලා ලව් කරන්නයි පුක දෙන්නයි යන්න එපා.

    ආතල් එකට chat එකක් දාන් ඉඳපන් අඩි 5 - 4.8 අතර හුරුබුහුටි ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න දැන්ම ඉඳන් ජීම් ඵලයන් ඕකි එක්ක පොඩි experience එකක් ගනින් ඕකි උබව අත අරිනවා කියලා හිතේ තියාගන ජීවත් වෙයන්.
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    කෙක්ක කියන්නෙ කෙල්ල.
    කොක්ක කියන්නෙ කොල්ලා.

    දැන් උඹට campus එකෙන් එලියෙ කොක්කක් ඉන්නවා නම් උඹ gay. හරියටම කිව්වොත් bisexual. :baffled:
    typing mistake uttto
    aiyoooo ba ne krnna
     
    • Haha
    Reactions: Be_Positive

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,644
    8,843
    113
    kandy
    ඔහොම පස්සෙන් යන්න එපා බං. ලැජ්ජා නැද්ද. කොට කෙල්ලෝ ඕන තරම් ඉන්නේ .එකෙක් සෙට් කරගනින්. නැත්නම් බැන්දට පස්සේ වලියක් අවසානයේ උබට කොටා කියලා එකී කිව්වොත් පුම්ක හපා ගන්න හිතෙයි..
     
    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    Time පාස් කරලා උබව ඕකි අත අරිනවා මෝඩ වෙලා ලව් කරන්නයි පුක දෙන්නයි යන්න එපා.

    ආතල් එකට chat එකක් දාන් ඉඳපන් අඩි 5 - 4.8 අතර හුරුබුහුටි ලස්සන කෙල්ලෙක් සෙට් කරගන්න දැන්ම ඉඳන් ජීම් ඵලයන් ඕකි එක්ක පොඩි experience එකක් ගනින් ඕකි උබව අත අරිනවා කියලා හිතේ තියාගන ජීවත් වෙයන්.
    hanee
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    @wissnshaftler ට හැමදාම එන ප්‍රශ්න 🥴 🥴
    කැරි කතා එපා බොසා :( :( :(

    ඔහොම පස්සෙන් යන්න එපා බං. ලැජ්ජා නැද්ද. කොට කෙල්ලෝ ඕන තරම් ඉන්නේ .එකෙක් සෙට් කරගනින්. නැත්නම් බැන්දට පස්සේ වලියක් අවසානයේ උබට කොටා කියලා එකී කිව්වොත් පුම්ක හපා ගන්න හිතෙයි..
    කුක්කු හෙන ලොකු එකක් බන් ඕක . එකයි ඔය
    ------ Post added on Aug 1, 2026 at 3:12 PM