ආදරේට උස ප්‍රස්නයක්ද?

Bumbzy

Well-known member
  • Jul 20, 2015
    1,728
    1,856
    113
    Galle
    උඹට ඕක බැන්දොත් අනිත් ඈයෝ වගේ හිටගෙන ගහන්න බැරිවෙනවා.... නිකන් මොකටද නේද... බලහං උඹටත් මේ වගේ නේ වෙන්නේ
    tumblr_op7q8g8Tok1smy9ueo1_400.gif
     
    • Haha
    Reactions: Ysa Karu

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    hehe me campus එකේ කෙල්ල එලියෙ තව කෙක්කක් ඉන්නව 🫠
    උබ එන ආත්මේ තවත් කොට වෙලා ඉපදියන් කෙල්ලොන්ව ආතල් එකට යාලු කරගන්නවාට.
     

    JanithLK

    Well-known member
  • Sep 18, 2025
    277
    276
    63
    උඹට ඕක බැන්දොත් අනිත් ඈයෝ වගේ හිටගෙන ගහන්න බැරිවෙනවා.... නිකන් මොකටද නේද... බලහං උඹටත් මේ වගේ නේ වෙන්නේView attachment 268417
    ochchara diffrence ekk na ykooo
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    height eka highlight wena awasthawala podi awlak pita unta thiyewi, kella oka handle karana vidiyen ekita oka danena vidiya wenas.

    ova gana vadiya hithanne nathiwa, life eka enjoy karanna.