නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද
නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද
පිස්සුධ බන්... සනිට පෝලිම් දාපු හැටියට එහෙනම් නිඋන් දරුවෝ දුසිම් ගණන් හම්බ වෙන්න ඕන
සනිට වයසය් ඔය නිඋන් දරුවෝ අරන් තියෙන්නේ අර නල දරු උඅප්ත් කෙස් එකෙන්ද කොහෙද බන්
අපේ ඔෆිස් එකෙට් වයසක ජෝඩුවක් නිවන් කොල්ලො දෙන්නෙක් ගතත ලක්ෂ 8 විතර දීල
යකෝ අපේ රටේ ලිංගික දැනුම
සාමානයෙන් වරකට එක ඩිම්බය බැගින් දින 28 කට වරක් නිකුත් උනත් සමහර අවස්ථාවලදී ඩිමිබ කෝෂ දෙකෙන්ම ඩිමබ මෝචනය වෙන්න හැකියාවක් තියෙනවා.ලිංගික සංසර්ගයකදී ගැහැණියගේ ගර්භාෂයට පිවිසෙන පුරුෂ ජන්මානු වලින් ඩිම්බ දෙකක් සංසේචනයවී වෙන වෙනම ගර්භාෂ බිත්ති තුල ගිලිලා විකෂනය වන්න පුලුවන් එහේම ඇති වන දරුවන් හදුන්වනේ විෂම නිවුන්නු කියලා එයාලා නිවුන්නු උනත් පෙනුමෙන් වෙනස් සමහර විට ගෑහැන් බබෙක් සහ පිරිමි බබෙක් ලැබෙන්නත් පුළුවන් පුතී.ඇතැම් අවස්ථාවලදී එක් ඩිමිබයක් සංසේචනයකින් පස්සේ ඇතිවන යුක්තානුව සෙල වලට ඛෙදෙන කොට වෙනවෙනම ගර්භාෂයේ තැම්පත් වෙලා විකසනය වන්න පුලුවන් එහෙම ඇති වන දරුවන හදුන්වන්නේ සම නිවුන්නු කියලා ඒයාලා ගොඩක් දුරට එක වගේ පෙනුමෙන් හරියට මමයි මහජන මුත්තයි වගේ හරිය



මොන සුකන බීරි කතාවක්ද බං ඒක. උඹ 7 වසරේ විද්‍යාව පීරියඩ් එක කට් කරා නේද![]()



නිවුන් දරුවෝ බිහි වෙන්න පිරිමි දෙන්නෙක් එක්ක ඩීස්ටි ඩිඩීං කරන්න ඕනි නේද
අම්මෝ හිනාවෙලා පන යනවා.
ඕක කොමිටල් එකට වෙන්න ඇති කියන්න ඇත්තේ.![]()

