මගේ ආදරේ...

homer22

Member
May 2, 2017
19
4
0
ඔෆිස් එකේ වෙන ඩිපාට්මන්ට් එකක පට්ට ලස්සනස දෙමළ කෙල්ලෙක් හිටිය. අසාවේ බෑ....... මගේ හොදම යාලුව හිතින් ට්‍රයි...මාත් ඉතින් ඌට කරගන්න දීල හිත හදන් හිටිය.......අවුරුද්දක් විතර පහුවෙලා කෙල්ල යනවා කියල කැනඩා ගියා. මම ඉතින් අරුගෙන් ඇහුව තෝ අවුරුද්දක් මොනවද කලේ ඇයි උබ කැමති නම් ඇහුවේ නැත්තේ කියලා. ඌ කියපි මං කැමැත්තෙන් හිටිය නිසා ඌ හිත හදාගත්තළු.
හැමිනෙනවා තියල......... දැක්ක සුන්දරම කෙල්ලෙක් නිකන්ම මිස් වෙලා ගියා......
.:(

දැන් ඒත් හිතෙනවා මිස් වුන එක හොදයි කියලා....... අපි දෙන්නටම ඊට වඩා හොද කෙල්ලෝ දෙන්නෙක් හම්බුනා..........
;);););););););)