මගේ ආදර කතාව සරලව <3

vinura kithmal

Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    ඕක මම දැක්කේ අපේ කිබුලා අයිය දාල තිබ්බා අර crush thread එකේ,ඕක වගේ මතක,මන්ද පට්ට සෝන්ග් එක මචං
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    mata hithena widiyata nam a siddiyen passe sahenna manasa strong wuna bn
    mokada love karaddi api kawadawath hithanne naha meka break wunoth moko karanne kiyala
    specially long term affairs wala inna un
    habai mehema siddiyak wela aaith api eken recover wunama sahenna sathutuin api a kaale hitapu hati n dan inna hati compare karaama
    mata nam sirawatama hena satis mama goda aapu hati danunama ;)
    ඒකෙත් ඇත්තක් :yes: එත් ගොඩ එන්නේ කොහොමද කියන එක තමා වැඩේ , හැමදාම දකිනවා කලින් උන දේවල් මතක් වෙනවා ආයේ දුක් වෙනවා :dull:
    සොහොන;20015913 said:
    මම ලියන්න පටන් ගන්නවා බන්

    නම - නිල් පාට ඇස්වල ඉදන්

    රැට නින්ද යන්නෙත් නැ බන් මේවා මට හිතෙන් නිදහස් කර ගන්න ඕනේ
    අනිවා ලියන්න මචං , ඔයාටත් සහනයක් බලන කෙනෙක්ටත් සහනයක් වේවි :yes:
    5 napurui bn..mageth awrudu 5i masa 3i hitiye..
    :dull::(
    Duka thamai bn. Monawa karannada. :(
    ඔව් බන් දුකම තමා :(
    :):)
    බුම්ප්
    :):)
    ekenma kiyanna puluwan man tharak lv hinda duk widapu duk widina wena buuthayek na me elakiriye..kotinma kiwwoth mama maha kaalakanni awasanawanthayek...
    මම මචන් මම ගැනත් හිතන්නේ එහෙමයි :dull:
    මටත් උබට උනදේම වෙන්න එන්නේ කියල දැන් ටික ටික තේරෙනව බන්.. දැන් අවුරුදු 2යි එකට

    මාර වේදනාවක් මටත් දැනෙයි මචන්.. දැන්මම ටික ටික ලැස්ති වෙනව..
    මචං උබට තාම වෙලාව තියෙනවා , කොතනද වැරදුනේ කියල බලල හරි ගස්සන්න :yes:
    ow bn siraama sinduwa oka....
    mekat patta...:)
    එකත් එල , කසුන් කල්හාර ගොඩක් හදවතට දැනෙන නිර්මාණ කරන්නේ :yes:
    ඕක මම දැක්කේ අපේ කිබුලා අයිය දාල තිබ්බා අර crush thread එකේ,ඕක වගේ මතක,මන්ද පට්ට සෝන්ග් එක මචං
    මාත් එතනින් වෙන්න ඕන මචං මේක දැක්කේ :)
    :(:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අවුරුදු 21 ත් 25 ත් අතරදි කෙල්ලො ගොඩක් වෙලාවට වෙනස් වෙනව මචන්.. කොච්චර බොක්කෙන් හිටියට වැඩක් නැහැ මචන්..

    love එකට අවුරුදු 5 ක් විතර උනා කියන්නේ අනිවර්යෙන්ම love එකට කෙලවන්නේ එකිගේ යාලුවෙක් විදිහට ඉන්න කොල්ලෙක් මචන්..
    එතකොට කෙල්ලො ගොඩක් වෙලවට අපෙන් වෙන චූටි අඩුපාඩුව උනත් අර කොල්ලගේ තියන හොද දේවල් එක්ක සන්සන්දනය කරනව මචන්.. ඒ කොල්ලොත් ඉතින් ලෝකේ ඉන්න හොදම කොල්ලො කියල කෙල්ලට පෙන්නගෙන ඉන්නව..

    mage ex ta nam bn wena guy friends la hitiye naha
    eyama daala gihin 2 weeks walin passe eyama aawa aaith yaluwenna samawa illan
    mamath samawa deela yalu wuna.habai ethakota mage hitha hadila iwarai.
    bus eke yaddi eya mage urahise oluwa thiyan giyath mata kisima feeling ekak enne naha issara wage :(
    passe mama nawaththuwa cn eka

    ape hitha kiyanne maara deyak bn.deyak wennama ona ithin eka therenna
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    mage ex ta nam bn wena guy friends la hitiye naha
    eyama daala gihin 2 weeks walin passe eyama aawa aaith yaluwenna samawa illan
    mamath samawa deela yalu wuna.habai ethakota mage hitha hadila iwarai.
    bus eke yaddi eya mage urahise oluwa thiyan giyath mata kisima feeling ekak enne naha issara wage :(
    passe mama nawaththuwa cn eka

    ape hitha kiyanne maara deyak bn.deyak wennama ona ithin eka therenna
    සිරාවටම බන්.. හැබැයි එකේ අනිත් පැත්ත මට වුනේ.. එකම boot එක දෙපාරක් කෑවා මම :sorry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    ඒකෙත් ඇත්තක් :yes: එත් ගොඩ එන්නේ කොහොමද කියන එක තමා වැඩේ , හැමදාම දකිනවා කලින් උන දේවල් මතක් වෙනවා ආයේ දුක් වෙනවා :dull:

    :(:(

    Time heals all wounds kiyana eka mama first hand experience karala thiyenawa bn :cool:
    Give it time :yes:

    සිරාවටම බන්.. හැබැයි එකේ අනිත් පැත්ත මට වුනේ.. එකම boot එක දෙපාරක් කෑවා මම :sorry:

    a welawata api ganna theerana godak rational naha bn
    don't worry.keep your head high and carry on with your life :rolleyes:
    hoda ekak set wei.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    කොටන්න හෙන දේවල් ගොඩක් එනවා පරණ දේවල් මතක් වෙද්දී නම්,
    ජිවිතේ වැරදුන තැන් එමටයි දැන දැන...
    තුවාල හොද වෙන්න සැහෙන කාලයක් ගියත්, කළල මතක් වෙද්දී හිත රිදෙනවා ටිකක්..
    එත් මායාවක් විතරයි කවදාවත් ඇත්තක් නොවෙන.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    mage ex ta nam bn wena guy friends la hitiye naha
    eyama daala gihin 2 weeks walin passe eyama aawa aaith yaluwenna samawa illan
    mamath samawa deela yalu wuna.habai ethakota mage hitha hadila iwarai.
    bus eke yaddi eya mage urahise oluwa thiyan giyath mata kisima feeling ekak enne naha issara wage :(
    passe mama nawaththuwa cn eka

    ape hitha kiyanne maara deyak bn.deyak wennama ona ithin eka therenna
    There comes a time where you no longer give a single *uck about the relationship. :rofl:
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    :(:(:(

    මගේ අවුරුදු 6ක ආදරය 2013 නැවතුනේ දැන් ඒ කෙල්ල අම්මා කෙනෙක්.. මං තවම තනිකඩයෙක්..

    ගෙදරින් කොච්චර කිව්වත් බදින්න තියා ආදරේ කරන්නවත් හිතෙන්නේ නෑ බන් තවම..:no:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඔබ ඔහුගේ වන හෙට දිනට....
    පතමි මම ඔබ සතුට...
    සමු අරන් යා යුතුයි...
    දුක ඉතින් මට හුරුයි....
    හෙට ඉඳන් මට ඔයා....
    නොලැබුනත් ආදරෙයි.....
    ඔබ හොඳින් ඉන්න ඕනේ....
    එය තමයි සතුට මාගේ....

    :(
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    :(:(:(

    මගේ අවුරුදු 6ක ආදරය 2013 නැවතුනේ දැන් ඒ කෙල්ල අම්මා කෙනෙක්.. මං තවම තනිකඩයෙක්..

    ගෙදරින් කොච්චර කිව්වත් බදින්න තියා ආදරේ කරන්නවත් හිතෙන්නේ නෑ බන් තවම..:no:

    වේදනාවක් ආවහම ඇත්තටම කවදාවත් ආදරේ කරන්නම හිතෙන්නේ නෑ. එකයි ඇත්ත