ඒකෙත් ඇත්තක්mata hithena widiyata nam a siddiyen passe sahenna manasa strong wuna bn
mokada love karaddi api kawadawath hithanne naha meka break wunoth moko karanne kiyala
specially long term affairs wala inna un
habai mehema siddiyak wela aaith api eken recover wunama sahenna sathutuin api a kaale hitapu hati n dan inna hati compare karaama
mata nam sirawatama hena satis mama goda aapu hati danunama![]()
එත් ගොඩ එන්නේ කොහොමද කියන එක තමා වැඩේ , හැමදාම දකිනවා කලින් උන දේවල් මතක් වෙනවා ආයේ දුක් වෙනවා 
අනිවා ලියන්න මචං , ඔයාටත් සහනයක් බලන කෙනෙක්ටත් සහනයක් වේවිසොහොන;20015913 said:මම ලියන්න පටන් ගන්නවා බන්
නම - නිල් පාට ඇස්වල ඉදන්
රැට නින්ද යන්නෙත් නැ බන් මේවා මට හිතෙන් නිදහස් කර ගන්න ඕනේ

5 napurui bn..mageth awrudu 5i masa 3i hitiye..


ඔව් බන් දුකම තමාDuka thamai bn. Monawa karannada.![]()

bump


බුම්ප්


මම මචන් මම ගැනත් හිතන්නේ එහෙමයිekenma kiyanna puluwan man tharak lv hinda duk widapu duk widina wena buuthayek na me elakiriye..kotinma kiwwoth mama maha kaalakanni awasanawanthayek...

මටත් උබට උනදේම වෙන්න එන්නේ කියල දැන් ටික ටික තේරෙනව බන්.. දැන් අවුරුදු 2යි එකට
මචං උබට තාම වෙලාව තියෙනවා , කොතනද වැරදුනේ කියල බලල හරි ගස්සන්නමාර වේදනාවක් මටත් දැනෙයි මචන්.. දැන්මම ටික ටික ලැස්ති වෙනව..

එකත් එල , කසුන් කල්හාර ගොඩක් හදවතට දැනෙන නිර්මාණ කරන්නේow bn siraama sinduwa oka....
mekat patta...

මාත් එතනින් වෙන්න ඕන මචං මේක දැක්කේඕක මම දැක්කේ අපේ කිබුලා අයිය දාල තිබ්බා අර crush thread එකේ,ඕක වගේ මතක,මන්ද පට්ට සෝන්ග් එක මචං



අවුරුදු 21 ත් 25 ත් අතරදි කෙල්ලො ගොඩක් වෙලාවට වෙනස් වෙනව මචන්.. කොච්චර බොක්කෙන් හිටියට වැඩක් නැහැ මචන්..
love එකට අවුරුදු 5 ක් විතර උනා කියන්නේ අනිවර්යෙන්ම love එකට කෙලවන්නේ එකිගේ යාලුවෙක් විදිහට ඉන්න කොල්ලෙක් මචන්..
එතකොට කෙල්ලො ගොඩක් වෙලවට අපෙන් වෙන චූටි අඩුපාඩුව උනත් අර කොල්ලගේ තියන හොද දේවල් එක්ක සන්සන්දනය කරනව මචන්.. ඒ කොල්ලොත් ඉතින් ලෝකේ ඉන්න හොදම කොල්ලො කියල කෙල්ලට පෙන්නගෙන ඉන්නව..

සිරාවටම බන්.. හැබැයි එකේ අනිත් පැත්ත මට වුනේ.. එකම boot එක දෙපාරක් කෑවා මමmage ex ta nam bn wena guy friends la hitiye naha
eyama daala gihin 2 weeks walin passe eyama aawa aaith yaluwenna samawa illan
mamath samawa deela yalu wuna.habai ethakota mage hitha hadila iwarai.
bus eke yaddi eya mage urahise oluwa thiyan giyath mata kisima feeling ekak enne naha issara wage
passe mama nawaththuwa cn eka
ape hitha kiyanne maara deyak bn.deyak wennama ona ithin eka therenna
ඒකෙත් ඇත්තක්එත් ගොඩ එන්නේ කොහොමද කියන එක තමා වැඩේ , හැමදාම දකිනවා කලින් උන දේවල් මතක් වෙනවා ආයේ දුක් වෙනවා
![]()


සිරාවටම බන්.. හැබැයි එකේ අනිත් පැත්ත මට වුනේ.. එකම boot එක දෙපාරක් කෑවා මම![]()

There comes a time where you no longer give a single *uck about the relationship.mage ex ta nam bn wena guy friends la hitiye naha
eyama daala gihin 2 weeks walin passe eyama aawa aaith yaluwenna samawa illan
mamath samawa deela yalu wuna.habai ethakota mage hitha hadila iwarai.
bus eke yaddi eya mage urahise oluwa thiyan giyath mata kisima feeling ekak enne naha issara wage
passe mama nawaththuwa cn eka
ape hitha kiyanne maara deyak bn.deyak wennama ona ithin eka therenna






මගේ අවුරුදු 6ක ආදරය 2013 නැවතුනේ දැන් ඒ කෙල්ල අම්මා කෙනෙක්.. මං තවම තනිකඩයෙක්..
ගෙදරින් කොච්චර කිව්වත් බදින්න තියා ආදරේ කරන්නවත් හිතෙන්නේ නෑ බන් තවම..