අනේ මන්ද මම මුල ඉන්දලම පිටුවෙන් පිටුව මේක කියෙවුවා(සිංහල නම් හොදටම අවුල් හොදේ)ඒක කමක් නෑ කියමුකො ඒත් අමුතුම ආදර කථාවක් ඇත්තම කියනවා නම් හරිම දුක හිතෙන හදවතටම වදිනවා ගෑණු ළමයෙක් උනත් ආදරය වෙනුවෙන් කොච්චර දුක් විදිනවද කියලා ගොඩක් කොල්ලො දන්නෙ නෑ එහෙම අයට මේක ගොඩක් හොදයි කියවනව නම්
ඔයා මේක ලියල තියෙන විදියට මට හිතුනේ ඔයා අඩ අඩ ලියලද කියලා මේක තමයි ජිවිතේ කියන්නේ අපි ආස කරන දේවල් අපිට ලේසියෙන් හිමි කරල දෙන්න තරම් ජීවිතේ පහසු නෑ අපිට පෙනි පෙනී සමහර දේවල් අපෙන් ඈතට ඈතට ගිලිහිලා යනවා.ඒ වගේ දේවලින් අපි තවත් ජීවත් වෙනව කියල දැනෙනවා ආදරය කියන දේ මහ පුදුමාකරයි එක එක විදිවලින් ආදරය එනවා
ඔය කෙල්ල මේ තරම් දුකක් කොහොම හිතේ තියන් ඉන්නවද මන්ද,දැන් මහේෂ් එක්ක සතුටින් ඉන්නව ඇති කියල හිතනවා.ඉස්සරහටත් වෙනදට වඩා ආදරෙන් ඉන්න ලැබෙවා කියලා තමයි කියන්න වෙන්නෙ