මගේ ආනමාළු ව

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,351
    1
    5,034
    113
    Sin-tertainment Den
    gym yaddi kanna anamalu genawa 1kg ekak , okkoma bn dws deken thunen idila iwaraine , dawasa gane ekak kanna tiyganna bari wenawane

    mokadda mekata wisadumak ndda ?

    image
    ආනමාලු වෙනුවට අළු කෙහෙල් ගිලපන්. මාස ගානක් උනත් ෆ්‍රිජ් එක දාගෙන කෑවහකි.
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,303
    1
    16,910
    113
    −273.15°C
    වැඩිය ඉදිලා නැති ඒවා ගන්න ඕන ඒකට. හැබැයි ගොඩක් කල් නම් තියාගන්න බෑ.