මගේ ආනමාළු ව

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,522
    13,106
    113
    🤍
    gym yaddi kanna anamalu genawa 1kg ekak , okkoma bn dws deken thunen idila iwaraine , dawasa gane ekak kanna tiyganna bari wenawane

    mokadda mekata wisadumak ndda ?

    image
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,147
    7,897
    113
    Galaha
    ඇවරිය ගහේ තියෙන පැත්තට හරවල උඩකින් එල්ලපන්. එතකොට ගෙහෙල්ගෙඩි හිතන්නෙ තවම ගහේ තියෙන්නෙ කියල ඉදෙන්නෙ නෑ. කන්න ඕන ගෙඩි ටික විතරක් කපල මේසෙ උඩින් තියල තියහන්. :yes:
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    කෙසෙල් ලෙලි ටික ගලවල පෙති කපල ෆ්‍රිසර් එකේ දාන්න. ෆ්‍රිජ් එකක් නැත්නම් කෙසෙල් ඇවරියේ හුබස් මැටි ගාල අවශ්‍ය වෙලාවට මැටි හෝදලා කන්න. එහෙමත් බැරිනම් මුදලාලි යාලු කරගෙන දවසගානේ ගිහින් කෙසෙල් ගෙඩිය කාල එන්න . ඔය මොකුත්ම බැරිනම් ගෙදරට වෙලා හිටපන් ජිම් නොයා. :lol:
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,522
    13,106
    113
    🤍
    ලෙලි ගලවල ෆ්‍රිජ් එකේ දාපං .


    adooo balamu try ekk dila

    ගෙඩිය ගෙඩිය කඩේ ඉඳම් කමු...
    කෝලිකුට්ටු කමු.
    :no:
    Okkoma eka dawase Kala sathiyatama athi wenna eka dawasak workout karala waren.
    henagahanawa
    Fridge eke dapan
    ehm balanna one try krl
    නැත්නම් මෙහෙම

    adoooooooooooo mekanm try krnnm one
    ඇවරිය ගහේ තියෙන පැත්තට හරවල උඩකින් එල්ලපන්. එතකොට ගෙහෙල්ගෙඩි හිතන්නෙ තවම ගහේ තියෙන්නෙ කියල ඉදෙන්නෙ නෑ. කන්න ඕන ගෙඩි ටික විතරක් කපල මේසෙ උඩින් තියල තියහන්. :yes:
    fgm GIF

    yako oya ambun
    na bn me google photo ekk
    amu ewayen ganna
    pattama amuwa gatte dws deken thunen idenw , mun ekko cabit ghla
    utta gym ynda aran puduma wadayak thiyenne :angry:
    anuwage lamayekda manda mu :frown:
    ado ado anuwa kauda?
     
    • Haha
    Reactions: supun_sg