මගේ ආබාධෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    මට තනිකර ADHD විතරක් නෙමේ තියෙන්නෙ..

    තව මානසික අවුල් ටිකකුත් තියෙනව වගේ..

    උදා Obsession

    ADHD විතරක් තිබුණනං රිටාලින් බීල 100%ක් ගොඩ යන්ඩ තිබුණ


    `
    `
    `

    topic-7-comorbidity-in-adhd-and-autism-2010-4-728.jpg


    `
    `
    `

    ADHD-ADD.gif
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉතිං උඹ එදා දැම්ම නේද obsessive ගති ADHD තියෙන අයට එන්න පුලුවන් කියල තිබ්බ කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,343
    113
    ඉතිං උඹ එදා දැම්ම නේද obsessive ගති ADHD තියෙන අයට එන්න පුලුවන් කියල තිබ්බ කියල

    ඉතිං මම කොපි පේස්ට් පාරක්නෙ දැම්මෙ.. මගෙ අදහසක් නෙමේ

    ADHD වලට obsession එන්නෙ නෑ වගේ..

    ADHD තියෙන අයට වෙනම ලෙඩක් හැටියට obsession තියෙන්ඩ පුලුවන් කියල මේ කියන්නෙ

     
    Last edited: