මට දේශපාලන පක්ෂයක් නැහැ. ඒත් මම ජිවිතයේ වැඩිපුරම ආස කරපු වීඩියෝ එක. මහින්ද රාජපක්ෂගේ ප්රශ්න තියෙන්න ඇති. ඒවා වැරදීයි. මහින්දව විනාශ කලේ එයාගේ වටේ හිටපු අය. මොක උනත් අපිට සිංහල මවුබිමක් ඉතිරි වෙන්නේ නැහැ මෙතුමා නැත්නම්. ඇත්තටම අදටත් මේ වීඩියෝ එක බලනකොට කඳුළු එනවා. බලන්න තියන තේජස. යුධයට ගිය සෙන්පතියෙක් යුධ බිම ජය අරගෙන ආඩම්බරයෙන් තම අසිපත සමග එන විදිහ. හැබැයි මම මහින්ද වාදියෙක් නොවෙයි. මම මේ සැරේ කිසිම පක්ෂයකට චන්දය දෙන්නේ නැහැ.
Last edited:
